වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Okata wena ewa set wenne nedda????poddak kurunegala pette balapan machan

    ඒක තමා. සෙට් එකම ගලවගෙන යනව ගිහිල්ල බලනව සෙට්වෙන එකක් තියනවද කියල. ආයි අනිද්ද දිහාට තමා. ටිකක් දිග වටයක් යන්න තියනව ඒක ගිහිල්ලම එනව.

    කොහොමත් රීකන්ඩිෂන් එකක් තමා දාන්න වෙන්නෙ ඉනර් CV එක. අද මාරුකරන්න හිටියෙ කොහෙද වැඩේ එහෙම්පිටින්ම කොට උඩ ගියා.:sorry:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    mokakda ban wahane
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    CE110 කොරොල්ල ඩීසල් එක මචෝ. ඉනර් CV ජොයින්ට් සෙට් එකක් හොයන්නෙ (දෙපැත්තෙම). :yes:

    kurunegala ubata tiyenawa kiyala seka pot ekak tiyenawa nam kiyapan mama balannam.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kurunegala ubata tiyenawa kiyala seka pot ekak tiyenawa nam kiyapan mama balannam.

    එහෙම දන්නෙ නෑ මචන්. ස්තූතියි.:yes: අවුලක් නෑ මචෝ මං ඇවිදල බලන්නම් දවසක්ම වෙන් කරගෙන.:)
     
    Jun 13, 2017
    12
    0
    0
    Machan mage wahaneta dash cam ekak one. Eth aduwata tiyana ewage quality eka cha. E nisa mama baluwe greentel t140 yak aragana camonroad wage app ekak dagana dash cam ekak wage use karanna. Eka awlak nadda ban?
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Sirawata ara 2003 121 Perl white 35 k vithara wenawa. Milage karakola karala eth 1.5 k panala meeter tiyenne. 121 ekai TIIDA ekai ekata yanne but 121 over priced :angry:

    Ow ban uba kiwa kathawa atta. Parana 121 ekak aragattoth tiida ekatath wediya ganak dila denna puluwan ona welawaka. Tida eka denna itin kalayak balan inna wenawa. Anemanda ban meka nam pissoninna ratak.