Okata wena ewa set wenne nedda????poddak kurunegala pette balapan machan
ඒක තමා. සෙට් එකම ගලවගෙන යනව ගිහිල්ල බලනව සෙට්වෙන එකක් තියනවද කියල. ආයි අනිද්ද දිහාට තමා. ටිකක් දිග වටයක් යන්න තියනව ඒක ගිහිල්ලම එනව.
කොහොමත් රීකන්ඩිෂන් එකක් තමා දාන්න වෙන්නෙ ඉනර් CV එක. අද මාරුකරන්න හිටියෙ කොහෙද වැඩේ එහෙම්පිටින්ම කොට උඩ ගියා.





