ෆොටෝ එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා
උබ කොහොමද දන්නේ එතන ඉන්නේ බැල්ලියක් නෙමෙයි බල්ලෙක්මයි කියලා

ෆොටෝ එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා

kawda anith balla? kawda ara lence ekak thiyan inne? kawda ara photo gahanne ? ko me katussa mewa wisadala denna![]()

mawa kapala dala editorමමනන් උඩින් ඉන්න නිසා මාව අහුවෙලා නැහැ ගෘෘප් පොටෝ එකට..
උඹ කොහෙද හිටියෙ පොටෝ එක ගහද්දි ?
rukathama
විශේෂ රාජකීය වරප්‍රසාද
උඹලට කොයින්ද ඒවා අඩු කුලේ පර හැත්ත

fake ekakin dalakawda anith balla? kawda ara lence ekak thiyan inne? kawda ara photo gahanne ? ko me katussa mewa wisadala denna![]()
අපිට නැතත් ගස් වල මල් පිපීයන්...
මොනව උනත් අපි නැතත් පොටෝ එකනන් සුපිරිය..
කව්ද මේක ඩිසයින් කරේ....?
ඩිසයින් කරපු කෙනා හට රාජවාසලේ ඉහළම තනතුරක් පිරිනැමීමට තරම් සුදුසුකම් ඇත.
අපිට නැතත් ගස් වල මල් පිපීයන්...
මොනව උනත් අපි නැතත් පොටෝ එකනන් සුපිරිය..
කව්ද මේක ඩිසයින් කරේ....?
ඩිසයින් කරපු කෙනා හට රාජවාසලේ ඉහළම තනතුරක් පිරිනැමීමට තරම් සුදුසුකම් ඇත.

උබ කොහොමද දන්නේ එතන ඉන්නේ බැල්ලියක් නෙමෙයි බල්ලෙක්මයි කියලා
man hithane thread 4ma wadima post dapu aya aran aththe.
![]()
ආ.... එතකොට අපි ත්‍රෙඩ් හතරෙම පෝස්ට් දාලා නැහැ..
ඇයි සයෝ...ඇයි සයෝ අහිංසක අපිට මෙහෙම ද්‍රෝහි වෙන්නේ?
ඇයි අපි අඩු කුලේද?
ආ.... එතකොට අපි ත්‍රෙඩ් හතරෙම පෝස්ට් දාලා නැහැ..
ඇයි සයෝ...ඇයි සයෝ අහිංසක අපිට මෙහෙම ද්‍රෝහි වෙන්නේ?
ඇයි අපි අඩු කුලේද?
mawa kapala dala editor![]()
rukathama