~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mama bus eke inne gedara awith allagannan okkolama :(

    Photo ekath mama aluth ekak iye ra upulta yawwa me parana ekak dala thiyenne upul innawanna ugen illaganna

    ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ... ඒ උපුලී කව්දෝ..... ටං ටටටා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැනගත්තෙත් පත්තරෙන් හිටං... අම්මපා මම කලින් දන්නවනන් මඩු වලිගෙන් ගහන්නෙ හිටං:baffled::baffled:

    චිරාත් කාලයක් පරසිඳු රාජ භාෂාව පරිහානිය කරා ගෙනයෑමේ වෑයම හෙලා දකිමු
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: තව ටිකකින් පින්තූරය විතරක් ඉතුරු වෙයි කට්ටිය නැතිවෙයි :rofl:

    දේවාලේ කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චිරාත් කාලයක් පරසිඳු රාජ භාෂාව පරිහානිය කරා ගෙනයෑමේ වෑයම හෙලා දකිමු

    හෙලා දකිමු.. එතකොට ඔක්කොම හරි යනවා.... :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේවාලේ කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ

    ඒව කියන්න බෑ. උපවාසයක් අරඹන්න ගානක් දීල ගෙන්නන් වෙයි කාව හරි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් අවැසි වහල්ලුනේ...
    පෙළ ගැසී ටැග් වෙනුවෙන් ඉදිරියට වර..
    මම තොපිට ටැග් දෙමි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙලා දකිමු.. එතකොට ඔක්කොම හරි යනවා.... :P:P:P

    උපවාස කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් මාධ්‍ය සාකච්චාවක් කැඳවන්න පුළුවන්.