ටැග් අවැසි වහල්ලුනේ...
පෙළ ගැසී ටැග් වෙනුවෙන් ඉදිරියට වර..
මම තොපිට ටැග් දෙමි..
අපිටනම් ඔය ටැග්වලින් කිසි කරදරයක් නෑ. මොක ද ඉතින් දාන්නෙ නැහැනෙ

ටැග් අවැසි වහල්ලුනේ...
පෙළ ගැසී ටැග් වෙනුවෙන් ඉදිරියට වර..
මම තොපිට ටැග් දෙමි..

උපවාස කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් මාධ්‍ය සාකච්චාවක් කැඳවන්න පුළුවන්.
අළුත් පින්තූරෙ මං රතු පාට එකෙක් වෙන්නත් ඉඩ තියනවා


නෑ බන් මට ටැග් ඕන නෑ. මං මේකට නිතරම එන කෙනෙක් නෙවෙයිනේ.
math ematamaමාධ්‍ය සාකාච්ඡාවක් පැවැත්තුව හොත් අපේ මාධ්‍ය ප්‍රකාශක කෙළින්නෙම පිස්සු නිසා එය කළ නොහැක..
බීකරේ පූසා වගේ අහිංසක හුරතල්මොකක් වුණත් ඇහැට ප්‍රියමනාප එකක් වුණොත් හොඳයි![]()
මාධ්‍ය සාකාච්ඡාවක් පැවැත්තුව හොත් අපේ මාධ්‍ය ප්‍රකාශක කෙළින්නෙම පිස්සු නිසා එය කළ නොහැක..
ජෝන් බාස් යවමු..
හොඳ කුණුහර්ප ජෝඩුවක් කියන්න කියල
me aluth photo ekak danwanam mata adama kiyanan. heta man enne na.
mage nama thiyena unta eka eka ewa kiyanawa neweජෝනා හරියන්නෙම නැහැ.. ජෝනා නිසා මගේ රාජපාලන සමය අඩුවෙනවා බොහෝ ඉක්මනට...

Mama bus eke inne gedara awith allagannan okkolama
Photo ekath mama aluth ekak iye ra upulta yawwa me parana ekak dala thiyenne upul innawanna ugen illaganna

බීකරේ පූසා වගේ අහිංසක හුරතල්

රාජ උදහසට ලක්වෙයි කියල හුදී ජනී ජනයා බියෙන් පසුවන්නෙ. එම නිසා මාධ්‍යය ප්‍රකාශකගේ ප්‍රකාශයන් පහන් සංවේගයෙන් යුතුව සිත් පහන් කරමින් හෝ තෙල් නැතුව පහන් පත්තු කරමින් හෝ සවන්දෙනු ඇත.
mage nama thiyena unta eka eka ewa kiyanawa newe![]()
රට වැසියා මා හට එතරම් යටහත් පහත්ද?
සැබෑවක්ද ඔබ පවසන්නේ?
මට මේ සා නුඹේ වදන් පිළිගැනීමටත් නොහැකි තරම්ය..
අගනේය..අගනේය...