නිකන් දෙනවා නම් මටත් මොකක් හරි දීපන්
දැන් ගියපාර කීව කෙට්ටු වැඩියි කියල, දැන් මොකෝ අවුල මහත වැඩිද සුදු වැඩිදඅම්මප ලබන පාර නං කළු කොට මහත එකක් තමා දාන්නේ

අන්න හරි ඔය මොන රජවරු ආවත් අපේ සයෝ අක්ක තමා දේවාලේ රජකන් කරන්නෙ
ඕ.. එන්නෑ කියලා හිතුවට එවෙනවා..
ආ.....ඒ කියන්නෙ සති දෙකක් එන්නෙ නෑ කියල වෙන්න ඕන
උකුස්සා ඉන්නේ නිකන් "ඉදා.. ඔක්කොම බලාගනින්" වගේ


පොස් කෑල්ලක්නෙ