

.වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න වැඩියෙන් බඩු හම්බවෙනවා 
umba aththatama honda porak.ela kiriye inna ona.matath issara rathu kotu 5k tibuna.![]()

කොටු නම් අදාලම නැහැ තමා.. ඒත් ඉතිං කොටු ටික නිකම්ම පිරෙනවා කේස් දාගන්නෙ නැතුව හිටියොත්..


AGREED.ඒ පාර මුන් රෙප් වලට ගෙවල් හොයන් ගිහින් මරා ගනීයි බන්. එකයි ඇඩ්මින් එහෙම දාන්නැත්තේ.
රෙප් දෙන කෙනාගෙ හෝ රෙප් කපන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දාන්න පුලුවන්කමක් නැද්ද..? නැත්තං එහෙම දාන්න බැරි හෝ නොදාන්න හේතුවක් තියෙද..?
මොකද මං හිතන විදියට ඒ දේ කලොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..
![]()



නෑ බන් මමනම් කියන්නේ ඕක රෙප් නෙමෙයි රේප් කියල වෙනස් කරන්න ඕන.සිරා කතාව, මටත් ඔය රෙප් ඉල්ලන සීන් එක තේරෙන්නෙ නෑ...
මන් හිතාගෙන හිටියෙ මේකෙ, යූසර් ලෙවෙල් වත් වෙනස් වෙනවා ඇති කියලා.... එහෙම එකකුත් නැහැනෙ......හැබැයි ෆෝරම් එකක් පවත්වගෙන යන්න ගෝ එකක් විදියට මේ සිස්ටම් එක හොඳයි , කිසි වාසියක් නැතිව කවුරුත් නිකන් වැඩ කරන්නෙ නැහැනේ....
සරලව කිව්වොත් රෙප් කියන්නේ
"මානසික අල්ලසක් "![]()
මේකේ දවසට කී දෙනෙක් රේප් වෙනවද ළිං ඇතුලෙ වැටිලා. 


සෑහෙන්න සනීපයි නේ බන්.මුන්ට කොහෙද බන් කොඳු?
පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
මිනිස්සු එළි පිට කියන්න බයයි
දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි![]()

උඹ එළකිරි කොල්ලෙක්.REP+
මම නමි ඔිවා ගනන් ගන්නෙ නැහැ.මම අවංකවම උදවි කරපුවටයි බමිප් උදවි උපදෙස් කමන්ටි වලටයි මෙි කොටු ලැබිලා තියෙන්නෙ.pm වලින් උපදෙස් දෙනවා.මම දැනුම ෂෙයාර් කරන්න තාම එකම එක තරෙඩි එකයි දැමිමෙි.ඉදලා හිටලා ජරා පත පින්තුර,කුනු හරප දාලා රෙප් කපනවා හේතුවක් නැතුව.මම ඔිවා ගනන් ගත්ත නමි මෙලහකට මෙකෙන් අයින් වෙලා ගොඩක් කල්.රෙප් නමි මට අදාල නැහැ.මම නමි ඔය රෙප් කොටු කුලමල නමි ගමි තරාතිරම අරවා මෙිවා බලන්නෙ නැහැ.කාටහරි උදවි කරලා ලැබෙන හිතෙ සතුට විතරක් තිබුනාම මට හොදටම ඇති.


මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්‍රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල.රේප් කියන දේ නම් සත පහකට ගණන් ගත්තෙම නෑ
ආපු දවසේ ඉදන්
හැබැයි පුළුවන් වෙල්වල් වල රේප් දුන්නා
ඒ වගේම හම්බුනා
කැපුවත් දුන්නත් ගානක්ම නෑ
මගේ කෝටු 11 පිරුණේ නම් කාගෙන්වත් ඉල්ල්ල්වත් ත්‍රඩ් දාලත් නෙමේ.
ඒ වගේම කතා කරන්න ඕනා වුනහම අනිත් කෙනා රතු ද කළුද නිලද කියන එක අදාළ කරගන්නෙම නෑ![]()


මිනිස්සු අමාරුවේ දාන බොරු කියන්න එපා බන්.මරුසිරා;21802434 said:rep අරන් ගිහින් කාගිල්ස් එකෙන් බඩු ගන්න පුළුවන්.වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න වැඩියෙන් බඩු හම්බවෙනවා
![]()
රේප් වලට රීලෝර්ඩ් විතරයි හම්බ වෙන්නේ.
සෑහෙන්න සනීපයි නේ බන්.
උඹ එළකිරි කොල්ලෙක්.REP+
මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්‍රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල.
මිනිස්සු අමාරුවේ දාන බොරු කියන්න එපා බන්.රේප් වලට රීලෝර්ඩ් විතරයි හම්බ වෙන්නේ.
![]()


කඹයක් අදින වේලාවට නම් වටිනවා .හොඳ post දාන අයට මම දෙනවා .rep ඉල්ලන අයට නම් දීලා නෑ .kapalath නෑ
මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්‍රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල.




kohomada bn rep denne? poddak kiyala dipallako sirawata.
හෙනයා;21807721 said:රෙප් නම් වැඩක්ම නෑ බන්.. ඕවා හම්බුනා කියල කන්න හම්බවෙනවඈ..
හබැයි ගොබ්බ පොටෝ දාලා කැපුවම තමයි එපා වෙන්නෙ.. ඉට පස්සෙ CP එකටවත් යන්න බෑ කට්ටිය ඉස්සරහ...![]()

කඹයක් අදින වේලාවට නම් වටිනවා .හොඳ post දාන අයට මම දෙනවා .rep ඉල්ලන අයට නම් දීලා නෑ .kapalath නෑ
