~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත්තංපුර සර්විස් කරන්න බාර දෙනවා කුලියට :yes:

    හැබැයි ඉතින් වැඩ බැරි ටාසන්ල ටිකකට භාර දෙන්න... මම එනකල් පරිස්සමට බලා කියා ගන්න...
    මෙතනත් හිටිය වැඩ බැරි ටාසන්ල ටිකක්...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේක දැක්කද පට්ට යකෝ :lol:

    giphy.gif

    ptta bola..ai katusso Pk walata atha danne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වට්සැප් එකේ ගැජමැටික් තමා :D
    කුක්කව දූසනේකට ලක් කරලා වගේ.

    දැන් වස්සප් වල Online අතවර කරන්නත් පුලුවන්ද :baffled: බලපන්කො නේද ඉතින් තාක්සනේ දියුණුව :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩු කුලේ පර හැත්ත... තොපි අහල තියෙනවද රජා රටේ මොනවද වෙන්නෙ කියල හරි හැටි තතු දැන කියා ගන්න වෙනත් වේශයකින් රට වටේ සැරිසරණ බව? එතකොට තමයි මට මා ගැන මගේ රට්ටු දරණ මතය ගැන සත්‍ය වශයෙන් නිගමයකට පැමිණිය හැක්කෙ....:angry::angry::angry:

    දණ ගහපිය....
    පල අඩු කුලේ පරයා ආව මෙතන රටේ රජා කියන්ඩ, ඒ ගොන් රජාට අන්තංපුරයක්වත් හැන්ඩ්ල් කරගන්න බෑ:angry::angry:, මෙතන වෙස් මූනු දාන් එනව කියල කියනවා :P:P
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හැබැයි ඉතින් වැඩ බැරි ටාසන්ල ටිකකට භාර දෙන්න... මම එනකල් පරිස්සමට බලා කියා ගන්න...
    මෙතනත් හිටිය වැඩ බැරි ටාසන්ල ටිකක්...

    අතගග තමයි ඉන්න වෙන්නේ..අන්තප්පුරෙම Service කරන්න එපැයි
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පල අඩු කුලේ පරයා ආව මෙතන රටේ රජා කියන්ඩ, ඒ ගොන් රජාට අන්තංපුරයක්වත් හැන්ඩ්ල් කරගන්න බෑ:angry::angry:, මෙතන වෙස් මූනු දාන් එනව කියල කියනවා :P:P

    Balapan fake rajage tag goda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල අඩු කුලේ පර

    යකෝ.. හැන්ඩ්ල් කරනවා කියල තොපි කියන්නෙ එක දවසට මුළු අන්තංපුරයෙ හැම සිරියහනකටම රිංගන්න කියලද බොල? රජෙක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව බොල... අන්තංපුරයෙ අංගනාවො දාහක් පමණ සිටියද ඒ එක එක අය සමග දිනපතා ශරීර සම්බන්ධතා පැවැත්තුවත් එක් අයෙකු සමග නැවත මා හට එක්වීමට වසර 3 ක කාලයක් යනව බොල.. සෙල්ලන්ද බොල.. ගෑණු 1000 ක් විතර එකපාර හැන්ඩ්ල් කරන්න? තෝ ගංජ ගහලද අ.ක.ප.හැ. :angry::angry:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පල අඩු කුලේ පර

    යකෝ.. හැන්ඩ්ල් කරනවා කියල තොපි කියන්නෙ එක දවසට මුළු අන්තංපුරයෙ හැම සිරියහනකටම රිංගන්න කියලද බොල? රජෙක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව බොල... අන්තංපුරයෙ අංගනාවො දාහක් පමණ සිටියද ඒ එක එක අය සමග දිනපතා ශරීර සම්බන්ධතා පැවැත්තුවත් එක් අයෙකු සමග නැවත මා හට එක්වීමට වසර 3 ක කාලයක් යනව බොල.. සෙල්ලන්ද බොල.. ගෑණු 1000 ක් විතර එකපාර හැන්ඩ්ල් කරන්න? තෝ ගංජ ගහලද අ.ක.ප.හැ. :angry::angry:

    අව්රුදු 3කින්ද බොල මුල්ම එක අයිත් සිරියහනට ගන්නේ...උබේ අන්තප්පුරය සැහෙන්න වටේ යනවා ඇති නේ බොල...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල අඩු කුලේ පර

    යකෝ.. හැන්ඩ්ල් කරනවා කියල තොපි කියන්නෙ එක දවසට මුළු අන්තංපුරයෙ හැම සිරියහනකටම රිංගන්න කියලද බොල? රජෙක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව බොල... අන්තංපුරයෙ අංගනාවො දාහක් පමණ සිටියද ඒ එක එක අය සමග දිනපතා ශරීර සම්බන්ධතා පැවැත්තුවත් එක් අයෙකු සමග නැවත මා හට එක්වීමට වසර 3 ක කාලයක් යනව බොල.. සෙල්ලන්ද බොල.. ගෑණු 1000 ක් විතර එකපාර හැන්ඩ්ල් කරන්න? තෝ ගංජ ගහලද අ.ක.ප.හැ. :angry::angry:

    බැරිනං වෙනැකෙක් රජ කරපන්, රජ්ජු ඉන්නෙ අන්තංපුරේට සැප දෙන්ට මිසක් රට හදන්ටයෑ ඒකත් කරගන්න බෑ :angry::angry:

    හිටු ඇත්ත රජාට කෝල් එකක් දීල කියන්ඩ, මෙතන අඩු කුලේ පරයෙක් තමුන් රජා කියල කියනවා කියල​
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පල අඩු කුලේ පර

    යකෝ.. හැන්ඩ්ල් කරනවා කියල තොපි කියන්නෙ එක දවසට මුළු අන්තංපුරයෙ හැම සිරියහනකටම රිංගන්න කියලද බොල? රජෙක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව බොල... අන්තංපුරයෙ අංගනාවො දාහක් පමණ සිටියද ඒ එක එක අය සමග දිනපතා ශරීර සම්බන්ධතා පැවැත්තුවත් එක් අයෙකු සමග නැවත මා හට එක්වීමට වසර 3 ක කාලයක් යනව බොල.. සෙල්ලන්ද බොල.. ගෑණු 1000 ක් විතර එකපාර හැන්ඩ්ල් කරන්න? තෝ ගංජ ගහලද අ.ක.ප.හැ. :angry::angry:

    DUTUGAMUNU-2.jpg