සුද්දීයක් බැන්දොත් ??

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කොයි ගැනිත් වැඩක් නැ විස්වාසය රකින්න බැරි නම්. ඕපන් විදිහට හිතන කෙල්ලෝ හැමෝම හරි යන්නෙ නැ. එහෙම ඉන සමහර කෙල්ලො පොඩ්ඩ බැරි උන ගමන් ඩීවොස්වෙලා යනවා. අපේ රටවල්වල නම් ඩිවෝස්වෙන එක හරි මදීවගේ නිසා විදව විදව හරි ඉන්නවා. පිටරට කෙල්ලො හොදයි. ඒත් හොද එකක්ම තෝර ගන්න වෙයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මගේ කැල්ල බන් :rolleyes::rolleyes::rofl:

    19225988_10154356003352493_6466899571070678219_n.jpg

    Balagena futa thai un feminine wadi nan ladyboy wenna puluwan podak oya viber hari imo hari aran full checkup dipan;)
     
    May 30, 2017
    119
    26
    0
    විස්තර කරපන් පොඩ්ඩක් දැනුවත් වෙන්නේ :D:D:P

    මෙහෙමයි බන්. සුද්දී උනත් කෙල්ල මගෙනේ. මම කැමති නැහැ එහෙම උනාම එය වෙන කොල්ලෝ එක්ක රවුන් ගහන්න යනවට. (කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යනවනං අවුලක් නැහ. හැබැයි කොල්ලෝ විතරක්නන් මම කැමති නැහැ.) මෙය ඔෆිස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකක් එක්ක විතරක් යනවා dine වලට එහෙම. මම ඕක එපා කිවුවම ඇහුවේ නැහැ. මම ඉතින් "ප්‍රශ්නයක් නැහැ සුද්දෝනේ" කියල හිටිය. මමත් ඔෆිස් එකේ කෙල්ලොත් එක්ක එහෙ මෙහෙ යන්න දාගත්ත. මෙය එකට හුටු හුටු ගන්න ගත්ත. මොන හුත්තක්ද කියල මම එයත් යන නිසා මමත් ගියා දිගටම. ඕක එකක්. අනික උන් independent. හිතපන්කෝ, උඹ කැමති නැති ඇඳුමක් එකී අඳිනවා. උඹ එපා කියනවා. උඹ හිතනවද එකී නවත්තයි කියල? නැහැ. උන් උන්ට ඕනේ දේ කරනවා. එහෙමත් සුද්දියෙක් තමයි කොල්ලට ඕනේ විදිහට ඉන්නේ. මම කියන්නේ කොල්ලට දනගහගෙන වැඳගෙන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ උනාට පොඩි respect එකක් තියෙන්න එපැයි. ගොඩක් සුද්දීයෝන්ගේ එක නැහැ. තියෙන එවුන් නැතිව නෙවෙයි ඒ උනාට, අපිට සෙට් වෙන ගොඩක් එවුන් එහෙම නැහැ. මට දැන් සෙට් වෙලා ඉන්න ලංකාවේ කෙල්ලෙක්. මම කියන ඕන දෙයක් කරනවා බන්. මට මාර respect එකක් තියෙන්නේ. මේකයි සින් එක.. සුද්දියෙක් උනත් ලංකාවේ කෙල්ලෙක් උනත් කොහේ ගැනියෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ මිනිහට loyal නැත්තන්. :yes::yes:
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Mekay machan...hama ekakama hoda paththakuth tiyenawa naraka paththakuth tiyenawa...Ube labeema tama machan man nam hitanne...me hamadema wenne api kiyapu karapu ewa anuwa..ekay aththa....
     
    May 30, 2017
    119
    26
    0
    reputation_neg.gif
    සුද්දීයක් බැන්දොත් ?? 06-16-2017 09:23 AM -10 nodakin ponnaya oka pita yanawa
    කවුද මගේ දැන් එක්කෙනද? කමක් නැහැ බන් ගියත් මොකෝ? මට ඇයි? ගියොත් ඒකිට තියෙයි. හිටියොත් එත් ඒකිට තියෙයි. :lol::lol: ඕක දන්නා රේප් කපන්න ඕනේ ඇයි? නිකන් pm එකක් හරි, post එකක් හරි දැම්මනං ඉවරයි නේ. :lol::lol:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මෙහෙමයි බන්. සුද්දී උනත් කෙල්ල මගෙනේ. මම කැමති නැහැ එහෙම උනාම එය වෙන කොල්ලෝ එක්ක රවුන් ගහන්න යනවට. (කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යනවනං අවුලක් නැහ. හැබැයි කොල්ලෝ විතරක්නන් මම කැමති නැහැ.) මෙය ඔෆිස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකක් එක්ක විතරක් යනවා dine වලට එහෙම. මම ඕක එපා කිවුවම ඇහුවේ නැහැ. මම ඉතින් "ප්‍රශ්නයක් නැහැ සුද්දෝනේ" කියල හිටිය. මමත් ඔෆිස් එකේ කෙල්ලොත් එක්ක එහෙ මෙහෙ යන්න දාගත්ත. මෙය එකට හුටු හුටු ගන්න ගත්ත. මොන හුත්තක්ද කියල මම එයත් යන නිසා මමත් ගියා දිගටම. ඕක එකක්. අනික උන් independent. හිතපන්කෝ, උඹ කැමති නැති ඇඳුමක් එකී අඳිනවා. උඹ එපා කියනවා. උඹ හිතනවද එකී නවත්තයි කියල? නැහැ. උන් උන්ට ඕනේ දේ කරනවා. එහෙමත් සුද්දියෙක් තමයි කොල්ලට ඕනේ විදිහට ඉන්නේ. මම කියන්නේ කොල්ලට දනගහගෙන වැඳගෙන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ උනාට පොඩි respect එකක් තියෙන්න එපැයි. ගොඩක් සුද්දීයෝන්ගේ එක නැහැ. තියෙන එවුන් නැතිව නෙවෙයි ඒ උනාට, අපිට සෙට් වෙන ගොඩක් එවුන් එහෙම නැහැ. මට දැන් සෙට් වෙලා ඉන්න ලංකාවේ කෙල්ලෙක්. මම කියන ඕන දෙයක් කරනවා බන්. මට මාර respect එකක් තියෙන්නේ. මේකයි සින් එක.. සුද්දියෙක් උනත් ලංකාවේ කෙල්ලෙක් උනත් කොහේ ගැනියෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ මිනිහට loyal නැත්තන්. :yes::yes:

    :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කලින් යාලු වෙලා හිටියේ american කෙල්ලෙක් එක්ක [personally දන්නෝ දනිති] හපෝ ලංකාවේ කෙල්ලෝ එපා උනා. මලාකට ලංකාවේ එකෙක් නං බඳින්නේ නෑ කියල හිතුන. උන්ග්ට තව show off දාන්න දෙයක් නෑ, වටේ යන්නෙත් සාපේක්ෂව ලංකාවේ මන් කලින් කරලා තියෙන කෙල්ල්ලෝ දහයක් විතර කර්ක්පු උන්ට වඩා අඩුවෙන්. හේතුව උන් උන්ගේ ලුක් එක ගැන හේනට Insecure, එකට හේතුව හැම කෙල්ලම sexy සහ උන් කොහොමත් හරියට ලූක් එක නොතිබ්බොත් කොල්ලෝ උන්ව කරන් නැහැ පට්ට හොට් කෑල්ලක් ටෝක් උන ගමන් මුන්ව දාල යනවා.
    එකී පට්ටම serious love කළා. පට්ට ඕපන් මයින්ඩඩ්. අයෙ ලංකාවේ ගොන් ගැනු නං කරන්නේ නෑ මුන් කට ඇරියොත් ගොබ්බ කතා කියන්නේ. ආතල් එක ගැන නං කියන්න ඕනේ නෑනේ. උන්ට කියල දෙන්න මොකුත් ඕනේ නැහැ. මෙහෙ උන්ට ඕන මෙලෝ හසරක් නොදන්නා මෙලෝ රහක් නැති කෙල්ලෝ. මෙහෙ කෙල්ලෙක් සබ්ජෙක්ට් එක කතා කලොත් අපේ උන්ට එකී වෙසියෙක්.
    ඕක හින්දම අපේ ගොන් කෑලිත් යෝනිය රැකගෙන තොපිට පූජ කරන්න ඉන්නව එත් රෙද්ද ඉස්සුවම උඩ බලන් හෙට කන්න මොනාද උයන්නේ අහනව. මෙහෙ උන්ගේ මොලවල් හෙන අප්සට් බන්
    බදිනවනන් වෙන රටවල් වැඩක් නැහැ ඇමෙරිකන් උන් විතරක් බන්දපන් අනික් උන් ඔක්කොම බලන්නේ ඇමෙරිකන් පනින්න හරි ජිවිතේ ගොඩ දාගන්න හරි එක එක වල් බූත උන්ගේ ඔලුවේ. එත් අරුන්.. ඉන්න ටිකේ අපි ෆන් එකේ ඉමු සුදෝ ගාල උපරිම සැපක් දීල ඉන්නේ එපා වෙන්නේ නෑ මලාට. කලොත් ආයේ ආපසු හරිල්ලකුත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් යාලු වෙලා හිටියේ american කෙල්ලෙක් එක්ක [personally දන්නෝ දනිති] හපෝ ලංකාවේ කෙල්ලෝ එපා උනා. මලාකට ලංකාවේ එකෙක් නං බඳින්නේ නෑ කියල හිතුන. උන්ග්ට තව show off දාන්න දෙයක් නෑ, වටේ යන්නෙත් සාපේක්ෂව ලංකාවේ මන් කලින් කරලා තියෙන කෙල්ල්ලෝ දහයකට වඩා අඩුවෙන්. හේතුව උන් උන්ගේ ලුක් එක ගැන හේනට Insecure, එකට හේතුව හැම කෙල්ලම sexy සහ උන් කොහොමත් හරියට ලූක් එක නොතිබ්බොත් කොල්ලෝ උන්ව කරන් නැහැ පට්ට හොට් කෑල්ලක් ටෝක් උන ගමන් මුන්ව දාල යනවා.
    එකී පට්ටම serious love කළා. පට්ට ඕපන් මයින්ඩඩ්. අයෙ ලංකාවේ ගොන් ගැනු නං කරන්නේ නෑ මුන් කට ඇරියොත් ගොබ්බ කතා කියන්නේ. ආතල් එක ගැන නං කියන්න ඕනේ නෑනේ. උන්ට කියල දෙන්න මොකුත් ඕනේ නැහැ. මෙහෙ උන්ට ඕන මෙලෝ හසරක් නොදන්නා මෙලෝ රහක් නැති කෙල්ලෝ. මෙහෙ කෙල්ලෙක් සබ්ජෙක්ට් එක කතා කලොත් අපේ උන්ට එකී වෙසියෙක්.
    ඕක හින්දම අපේ ගොන් කෑලිත් යෝනිය රැකගෙන තොපිට පූජ කරන්න ඉන්නව එත් රෙද්ද ඉස්සුවම උඩ බලන් හෙට කන්න මොනාද උයන්නේ අහනව. මෙහෙ උන්ගේ මොලවල් හෙන අප්සට් බන්
    බදිනවනන් වෙන රටවල් වැඩක් නැහැ ඇමෙරිකන් උන් විතරයි අනික් උන් ඔක්කොම බලන්නේ ඇමෙරිකන් පනින්න හරි ජිවිතේ ගොඩ දාගන්න හරි එක එක වල් බූත උන්ගේ ඔලුවේ. එත් අරුන්.. ඉන්න ටිකේ අපි ෆන් එකේ ඉමු සුදෝ ගාල උපරිම සැපක් දීල ඉන්නේ එපා වෙන්නේ නෑ මලාට. කලොත් ආයේ ආපසු හරිල්ලකුත් නෑ
    :shocked::shocked::shocked:
    ඈ බොල රට දෙල් කොකටුවෝ........:angry::angry:

    නෑ එක්කො ඕනැන්නේ නෑ...........:eek:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කලින් යාලු වෙලා හිටියේ american කෙල්ලෙක් එක්ක [personally දන්නෝ දනිති] හපෝ ලංකාවේ කෙල්ලෝ එපා උනා. මලාකට ලංකාවේ එකෙක් නං බඳින්නේ නෑ කියල හිතුන. උන්ග්ට තව show off දාන්න දෙයක් නෑ, වටේ යන්නෙත් සාපේක්ෂව ලංකාවේ මන් කලින් කරලා තියෙන කෙල්ල්ලෝ දහයක් විතර කර්ක්පු උන්ට වඩා අඩුවෙන්. හේතුව උන් උන්ගේ ලුක් එක ගැන හේනට Insecure, එකට හේතුව හැම කෙල්ලම sexy සහ උන් කොහොමත් හරියට ලූක් එක නොතිබ්බොත් කොල්ලෝ උන්ව කරන් නැහැ පට්ට හොට් කෑල්ලක් ටෝක් උන ගමන් මුන්ව දාල යනවා.
    එකී පට්ටම serious love කළා. පට්ට ඕපන් මයින්ඩඩ්. අයෙ ලංකාවේ ගොන් ගැනු නං කරන්නේ නෑ මුන් කට ඇරියොත් ගොබ්බ කතා කියන්නේ. ආතල් එක ගැන නං කියන්න ඕනේ නෑනේ. උන්ට කියල දෙන්න මොකුත් ඕනේ නැහැ. මෙහෙ උන්ට ඕන මෙලෝ හසරක් නොදන්නා මෙලෝ රහක් නැති කෙල්ලෝ. මෙහෙ කෙල්ලෙක් සබ්ජෙක්ට් එක කතා කලොත් අපේ උන්ට එකී වෙසියෙක්.
    ඕක හින්දම අපේ ගොන් කෑලිත් යෝනිය රැකගෙන තොපිට පූජ කරන්න ඉන්නව එත් රෙද්ද ඉස්සුවම උඩ බලන් හෙට කන්න මොනාද උයන්නේ අහනව. මෙහෙ උන්ගේ මොලවල් හෙන අප්සට් බන්
    බදිනවනන් වෙන රටවල් වැඩක් නැහැ ඇමෙරිකන් උන් විතරක් බන්දපන් අනික් උන් ඔක්කොම බලන්නේ ඇමෙරිකන් පනින්න හරි ජිවිතේ ගොඩ දාගන්න හරි එක එක වල් බූත උන්ගේ ඔලුවේ. එත් අරුන්.. ඉන්න ටිකේ අපි ෆන් එකේ ඉමු සුදෝ ගාල උපරිම සැපක් දීල ඉන්නේ එපා වෙන්නේ නෑ මලාට. කලොත් ආයේ ආපසු හරිල්ලකුත් නෑ

    දැන් නැද්ද බං ඒකි........ මොකෝ උනේ...... :D
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11

    අපේ එවුන්ට වැරදි කියන්න බෑ බන්....එහෙ පිරිමි හැටියටයි එහෙ ගෑනු,,මෙහෙ පිරිමි මොනා කලත් තාම අර මුස්ලිම් එවුන් වගේ හිතන්නෙ,,, කෙල්ල පොඩ්ඩක් සෙක්සුවලි ඇක්ටිව් උනත් ඒකටත් ගෑනිව සැක කරන්නෙ මේකි බඩුවක් හොද හොද සෙල්ලක් නටල එන්න ඇත්තෙ කියල,,අනික ඕව කිය කිය ගෑනුට මානසිකව වද දෙනව,,ඉතින් ගෑනුත් බයයි දන්නව උනත් දන්න්ව කියල පෙන්නන්න බඩු කියල හිතයි කියල,,,බටහිර රටවල් වල පිරිමි ඕපන් මයින්ඩඩ් නෙ බන්,,,ඉතින් එහෙ ගෑනුත් ඒ විදියට තම හැදිල තියෙන්නෙ,,,අනික එහෙ උන් දෙගොල්ලොන්ම වැඩ කරනව,,මෙහෙ ගෑනු නෙ බන් මැරිගෙන වැඩ කරන්නෙ,,අපෙ අම්මල උනත් වැඩට ගිහින් ආයිත් ගෙදර ඇවිත් ඉවරයක් නැති වැඩ,,,,මෙහෙ එවුන් ගොන්නු නෙමෙ බන්,,ඒ උන්ව සමාජෙන් හදල තියෙන හැටි,,උබ පොඩ්ඩක් බලපන් මෙහෙ අපෙ නන්ගිල උනත් අපේ තාත්තල හදන්නෙ මල් වගේ,,පිරිමියෙක් එක්ක කතා කලත් ඒකෙන් සැකෙන් බලන්නෙ,,ඇමරිකාවයි මෙහෙයි අහසට පොලව වගෙ මචන් කල්චර් එකේ වෙනස,,,
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes::yes:මේ ත්‍රෙඩ් එකේ දැක්ක සාධාරණම සහ හොඳම කමෙන්ට් එක.....rep added:)
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528

    සහතික ඇත්ත :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අපේ එවුන්ට වැරදි කියන්න බෑ බන්....එහෙ පිරිමි හැටියටයි එහෙ ගෑනු,,මෙහෙ පිරිමි මොනා කලත් තාම අර මුස්ලිම් එවුන් වගේ හිතන්නෙ,,, කෙල්ල පොඩ්ඩක් සෙක්සුවලි ඇක්ටිව් උනත් ඒකටත් ගෑනිව සැක කරන්නෙ මේකි බඩුවක් හොද හොද සෙල්ලක් නටල එන්න ඇත්තෙ කියල,,අනික ඕව කිය කිය ගෑනුට මානසිකව වද දෙනව,,ඉතින් ගෑනුත් බයයි දන්නව උනත් දන්න්ව කියල පෙන්නන්න බඩු කියල හිතයි කියල,,,බටහිර රටවල් වල පිරිමි ඕපන් මයින්ඩඩ් නෙ බන්,,,ඉතින් එහෙ ගෑනුත් ඒ විදියට තම හැදිල තියෙන්නෙ,,,අනික එහෙ උන් දෙගොල්ලොන්ම වැඩ කරනව,,මෙහෙ ගෑනු නෙ බන් මැරිගෙන වැඩ කරන්නෙ,,අපෙ අම්මල උනත් වැඩට ගිහින් ආයිත් ගෙදර ඇවිත් ඉවරයක් නැති වැඩ,,,,මෙහෙ එවුන් ගොන්නු නෙමෙ බන්,,ඒ උන්ව සමාජෙන් හදල තියෙන හැටි,,උබ පොඩ්ඩක් බලපන් මෙහෙ අපෙ නන්ගිල උනත් අපේ තාත්තල හදන්නෙ මල් වගේ,,පිරිමියෙක් එක්ක කතා කලත් ඒකෙන් සැකෙන් බලන්නෙ,,ඇමරිකාවයි මෙහෙයි අහසට පොලව වගෙ මචන් කල්චර් එකේ වෙනස,,,
    කල්චර් වෙනස් කියන්න ඹ්න නැහැ බං, එ්ත් එකම දේ අපේ එවුං culture කියල අල්ලං ඉන්නෙ වැරදි පැත්තෙන්.
    උං එ්කෙ එල්ලිලා නැ. එ්ත් මෙහෙ
    කලු කැත කොට අනාත තට්ට සිංහල්ලු
    සරම උස්සල පාර අයිනෙ හිටගෙන චූ කරන ගමං සුද්ද පාරෙ කිස් කරන එකට බයිනව.
    එ්ක තමා බං අපේ උංමයි ගෑනුංව ගොං කරල හදල තියෙන්නෙ. උන්ට සල්ලි නැතත් උං සැපෙන් ඉන්නව අැර අැර. මෙහෙ ගැනිට තමා කාර් වෑන් ගෙවල් අරව මේව්ව wedding ලොකුවට කරන්ඩ ඹ්න අල්ලපු ගෙදර එකාට වඩා අපිට තියනව කියල පෙන්නන. මම උඩ ගියා එ්ක් කිව්වම හෙනම පොඩි wedding එකක් ඹ්න කියල එ්කිම කිව්වම. මෙහෙ එවුං මැරුවත් කියයිද ඹහොම?
    අර කැන්ඩියන් විදිහටත් ඹ්න කියයි Western විදියටත් ඹ්න කියයි loan දාල තියන ඹක්කොම කොරල ගෙවලුත් ඹ්න හදල යන්න ඹ්න උං වඩම්මං එන්න. උන්ට එකට place එකක් තිබ්බම අැති මහගෙදර යන්න ඹ්න කියල නාහෙන් අඩන්නෙත් නෑ.
    අපේ උං හු... පාවිච්චි කරල මිනිස්සු පාලනය කරන්න හදන්නෙ අපි මොක්කු කියල හිතලද යකෝ මමනං හම්මේ මෙහෙ එලදෙනක් නං කරන්නෑ කෝටියක් දෑවැද්දට ගෙයක් එක්ක දෙනව කිවුවත්.
    කල්චර් ඉගෙනගෙන සිංහල්ලු උං ඉගෙනගෙන එන්න හදනව.
    වැඩත් දවසට පැය 8 ට වඩා උං කරනව
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලංකාවේ , ඉන්දියාවේ .එහෙම ගැනු මෝඩයි ..වෙන රටවල් එක්ක ගත්තම ..:yes: