~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    time වෙනස් කලොත් මාත් එනවා..දැන් ම එන්න බැ...මන් busy..........

    බැහැ..එතකොට උත්තර දෙන්න ලේසි වෙනවා..

    හැබැයි 3 වෙනකල් වෙනසක් කරන්න පුලුවන් ඔයාට පුලුවන්නන්..
    අපි එහෙනන් 3 වෙනකල් කාලය දීර්ඝ කරන්නන්... හා ද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරගකාරියකගේ ඉල්ලීම පරිදි තරගය අවසන් වීමේ අවසාන කාලසීමාව පස්වරු 3 දක්වා දීර්ඝ කළ බව කරුණාවෙන් සලකන්න...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තරගකාරියකගේ ඉල්ලීම පරිදි තරගය අවසන් වීමේ අවසාන කාලසීමාව පස්වරු 3 දක්වා දීර්ඝ කළ බව කරුණාවෙන් සලකන්න...

    හරියට කියපිය...එතකොට තුනේ ඉදල 5 වෙනකම්ද බලන්නෙ...ගේමක් නැති වෙනව

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හරියට කියපිය...එතකොට තුනේ ඉදල 5 වෙනකම්ද බලන්නෙ...ගේමක් නැති වෙනව

    එක තමා .. 3 වෙද්දී කියන්න ඕනේ කීය වෙද්දී තියෙන පිටුගානද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තරගකාරියකගේ ඉල්ලීම පරිදි තරගය අවසන් වීමේ අවසාන කාලසීමාව පස්වරු 3 දක්වා දීර්ඝ කළ බව කරුණාවෙන් සලකන්න...

    Meka mara wadak ne. Man me awe aya cmnt ekak dala yanna. Ehenam aya 3ta kalin ennam. 4 kiyana ba harida etakota
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක තමා .. 3 වෙද්දී කියන්න ඕනේ කීය වෙද්දී තියෙන පිටුගානද?

    පස්වරු 5වෙද්දි තියෙන පිටු ගාන පස්වරු 3 වෙද්දි කියා අවසන් කළ යුතුයි....
    හා ද...:angry::angry: