~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් ඒ කි.මී 2 ටිකක් අමාරුවෙන් ගියාට පස්සේ සුන්දර බෝඹුරු ඇල්ල හමුවෙනවා. අපිට වතුර අඩු කාලෙකට මේ දියඇල්ලෙ දකුණු පැත්තට දිය ඇල්ල හරහා යන්න පුලුවන්. ඉතින් අපිට ඒ වාසනාව ලැබුනා. මේ දවස් වල ඒ පැත්තට වැස්ස දැක්ක කාලයක් මතක නැහැලු.. ඉතින් මේ තියෙන්නේ ඒ සුන්දර බෝඹුරු ඇල්ලේ මොබයිල් එකෙන් ගත්ත පින්තූර (මේ වෙද්දිත් කැමරාවෙ අර මෙමරි කාඩ් ෆෝල්ට් එක තිබ්බ නිසා ගත්ත එකක්වත් සේව් වුනාට ඕපන් කරන්න බැහැ)

    අපරාදේ බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාගේ පරාජයට නන් අයුරින් දායක වූ සැමට ස්තූතියි...
    මම දැනන් හිටියා මාව රාජාසනේට ඔසවා තිබූ ජනයාම කෙදිනක හෝ මාව රජකමින් පන්නා දැමීමට කුමන්තුණ ක්‍රියාක්මක කරන වග..
    නමුත් මා තොපිට වෛර නොකරමි. තොපිට පැතූ වෙනස ගැන යම් දිනයක පසුතැවිල්ලක් ඇති උවහොත් නැවත මා සොයා පැමිණ මා හට නැවත රජකමට ආරාධනා කළහොත් තොපි වෙනුවෙන් මා තොපිට සමාව දී නැවත රජකම භාර ගැනීමට සූදානම්..

    සාරා දේවියව පරිස්සමින් රැකබලා ගනු..
    දැනට මම වනගත වෙමි...
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වැලිමඩ ඉදන් නුවර එලියට කි.මී. 21 ක් විතර තියෙනවා...එ එන අතරතුර අපිට
    බොරගස් කියන ටවුන් එකේදි මුණ ගැහෙනවා අඹේවෙල ෆාම් එකට යන පාර.. කලින් පාර එහෙ ගිය නිසා මේ පාර එහෙ ගියේ නැහැ.. ඊට පස්සේ ටික දුරක් යද්දි අපිට හග්ගල මල් වත්ත මුණ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැලිමඩ ඉදන් නුවර එලියට කි.මී. 21 ක් විතර තියෙනවා...එ එන අතරතුර අපිට
    බොරගස් කියන ටවුන් එකේදි මුණ ගැහෙනවා අඹේවෙල ෆාම් එකට යන පාර.. කලින් පාර එහෙ ගිය නිසා මේ පාර එහෙ ගියේ නැහැ.. ඊට පස්සේ ටික දුරක් යද්දි අපිට හග්ගල මල් වත්ත මුණ

    පට්ටනේ බන්
    මල තියන කලේද ගියේ?
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඊට පස්සේ අපි නුවර එලියෙ එදා රෑ ගත කරල පහුවදා උදෙන්ම ග්‍රෙගරි පාර්ක් එකට ගියා උදේ පාන්දර 8 වෙද්දි.. පට්ට සීතලයි.. මල් වැස්සකුත් තිබ්බා.. බලන් ඉද්දි මීදුම එනවා යනවා..ඉතින් ටික වෙලාවක් ග්‍රෙගරියෙ ඉදල අපි කොළඹ එන්න පිටත් උනා හැටන් පාරෙන්... ඒ හැටන් පාරනන් සුපිරි කාපට් පාරක්.. වංගු ටිකක් වැඩියි... පරිස්සමින් හෙමින් එන තරමට ඇගට ගුණයි.. මමත් ඉතින් උපරිම 50 ට වගේ තමයි ආවේ වංගු වැඩි නිසා..