ඔය කුමාරයට හරි හමන් කැමරාවක් නෑ.. දැක්කද කියලා තියෙන බොරුමෙතනදි ගොඩක් අවාසනාවන්ත සිදුවීමකට මූනපාන්න සිද්ධ වුනා... කැමරා එකේ ගත්ත පින්තූර ඔක්කොම මෙමරි චිප් එකේ සේව් වෙද්දි කෙළ වෙලා.. පොටෝ එකක්වත් ගොඩ ගන්න බැහැ.. ඉතින් දැනට මේ තියෙන්නේ මොබයිල් එකෙන් ගත්ත පොටෝ තමයි..



මම ටික වෙලාවකට සමු ගන්නවා..
Ow ithin bath eka othana hari ganna bariya. Me paththare newe wife
ඊට පස්සේ අපි ආයිත් හපුතලේට ඇවිත් බොරලන්ද වැලිමඩ පාරෙන් වැලිමඩට ආවා..කි.මී. 25 යි. ඒ පාරත් බොරලන්ද වෙනකල් කාපට් පාර. ඊට පස්සේ බොරලන්දෙ ඉදන් වැලිමඩ වෙනකල් සාමාන්‍ය පාර. පාර හොදයි.. යන්න පුලුවන් උපරිම.. ඉතින් අපි වැලිමඩට ඇවිත් වැලිමඩින් බෝඹුරැඇල්ල බලන්න යන්න පිටත් වුනා.. බෝඹුරුඇල්ල තියෙන්නෙ වැලිමඩ ඉදන් කි.මි.15 ක් දුරින්.."wife".....?
ඔය කුමාරයට හරි හමන් කැමරාවක් නෑ.. දැක්කද කියලා තියෙන බොරු
![]()



ඊට පස්සේ අපි ආයිත් හපුතලේට ඇවිත් බොරලන්ද වැලිමඩ පාරෙන් වැලිමඩට ආවා..කි.මී. 25 යි. ඒ පාරත් බොරලන්ද වෙනකල් කාපට් පාර. ඊට පස්සේ බොරලන්දෙ ඉදන් වැලිමඩ වෙනකල් සාමාන්‍ය පාර. පාර හොදයි.. යන්න පුලුවන් උපරිම.. ඉතින් අපි වැලිමඩට ඇවිත් වැලිමඩින් බෝඹුරැඇල්ල බලන්න යන්න පිටත් වුනා.. බෝඹුරුඇල්ල තියෙන්නෙ වැලිමඩ ඉදන් කි.මි.15 ක් දුරින්..
image
This forum requires that you wait 15 seconds between posts. Please try again in 1 seconds.
This forum requires that you wait 15 seconds between posts. Please try again in 3 seconds.


