මෝඩ ද දන්නෙ නැහැ.. පිටුවක් මාරු වෙන්න පැයක් විතර යන වෙලාවක කස්ටිය කම්මැලි කමේ ඉද්දි පොඩි ෆන් එකක් ගන්න මේක දැම්මෙ මම..
ත්රෙඩ් එක දාපු කෙනා විදිහට ඔයා ඒක මෝඩ කියල කියනවනන් ආයිත් ඒ වගේ මෝඩ වැඩ නොකර ත්රෙඩ් එක යන විදිහට යන්න දීලා ඉන්නන්..
සොරි.....
he he