ඔන්න මමත් දෙන්න පුළුවන් හැමෝටම දුන්නා
Apo oya newe mage kumaraya enawa kiwe. Ada 6 wenakan inna ona shape eke 5.30ta wage yanawa


අම්මපා.. සත්තයි.. මම බොරු කියනවනං සයෝගේ මුනේ pimple දාලා, කටුස්සාගේ නැට්ට කැඩිලා, සරාගේ කොන්ඩේ ගිහින්, මැස්සව ගෙම්බෙක් කාල , කුක්ක්ට බඩ පලයන්.අම්මපා කියපන්...![]()

අම්මපා.. සත්තයි.. මම බොරු කියනවනං සයෝගේ මුනේ pimple දාලා, කටුස්සාගේ නැට්ට කැඩිලා, සරාගේ කොන්ඩේ ගිහින්, මැස්සව ගෙම්බෙක් කාල , කුක්ක්ට බඩ පලයන්.![]()


මොනාද ඉතින් මේකේ දෙන්න තියෙන දේ. බලන්න ගිහින්..මොනාද? කාටද? කොහෙද? කවද්ද? කෝ ?
Ai e
ඒකෙන් බාගයයි ලු
Ai bage? Denna puluwanam kapaddith kapenna epaiනැහැ.. ඒකෙන් බාගෙ ගානට..![]()
මම හැමෝටම දුන්නා 7+ ගනේ...සමහරුන්ට දෙන්න බැලු...මත් එක්ක තරහ වෙන්න එපා..ලේ පිච්චුවට.අයිත් මේ වගේ Game Office Time
එකේ තියන්න එපා.අපි අසරන වෙන්වා නේ..අපිට මුකුත් ඇත්තටම ගහ ගන්න බැ නේ..මම යනවා මචංලා මචිලා මාතර..යසියගෙ ගෙවල් ලග තම අපේ ගෙවල් තියෙන්නෙ...මම දෙවිනුවර..පරෙස්සමෙන් හිටපල්ල..
බුදු සරනයි..දෙවි පිහිටයි..අයිත් මේ වගේ තරගයක් ටියන කොට මට කතා කරන්න...
ඒ හතර හම්බුනාම මට දුන්න අයට දෙන්නං 9 ගානේ