~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුකු එහෙම කියන්න එපා..ඔයා දන්නවනෙ උන දෙ...අනික උපුල් අයියා බිසි නිසනෙ සයොට දාන්න කිවුවෙ...අපිට සයොව රැ contact කරගන්න බැරි උනානෙ..එහෙමම හිත රිද්දගන්න එපා...අපි හැමොම එකට ඉන්න අය නේ...
    :lol::lol::lol:kuku ubata therunada?:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ⁣තව හේතු තියනවද.. ඔක්කොම එකට අල්ලනව වගේ

    පවු කොල්ලා... කොල්ලොන්ගේ ජරා වැඩ... දැන් ඇබේ වදිනවලු වාඩි වෙනකොට:(:(:(
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආනේ ......මෙච්චර වෙලා කෑම මේසයක් ලේස්ති කරාද තැන්කූ....


    ⁣කතෘ අයිතිය මහ දවල් හොරකම් කිරීමේ වරදට රෙප් 50 ක දඩයක් ගහනව

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මන් ඊයෙත් දැක්ක සුදු එකක් නුවර කුරුනෑගල පාරෙදි , මහ ලොකු ලස්සනක් නෑ :baffled::baffled::dull:

    අදනම් මුට මොකක්හරි හොදට වෙලා තියෙනවා.. mustang කැතයි කියන්නේ :confused: