US$1,317

oh ya.. mehe a wage 20 gunayak witara
balapan wathura para silencer eka laga![]()

පොල් මාම කියල තිබ්බ නේද කලිං පරන වාහන 90ගනන් වල වගේ 2000 වගේ ඒවට ජන්ක් යාඩ් එකෙන් $300දෙන්නෙ කියල
වතුර කියන්නෙ හොදටම පූර්න දහනයද
වෙන රටවල් වල එහෙම කාර් රිවීව් වල වල සයිලස්නරෙන් ජල වාශ්ප එන්නෙ මොකෝ ස්ටාට් කරපු ගමන්![]()
wena ratawal wala witarak newe meheth ehema thama.. mama kalinuth deneme meka dala discuss kare..
ඔව් ඔය වීඩියෝ එක එහෙම බැලුවා,
අර ජංක්යාඩ් වලට අඩුවට දෙන එක තමා දුකම, අනික පිටරටවල් වල පරන කාර් ඩොලර් කීයද
ithin ban mona karannada.. ow ohoma thama.. apita tiyena wahana wala hetiyata apita lamborghini padinna tibba lol

ithin ban mona karannada.. ow ohoma thama.. apita tiyena wahana wala hetiyata apita lamborghini padinna tibba lol
අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.

රේඩියේටර් කටුවක් තියනවා. හෙට ලියන්න ට්රයි එකක් දෙන්නම්.

ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු.අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.
අතරතුර පොඩි ෆොටෝ ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
ගියපු පාරෙන් එක පැත්තකට දුර.
![]()
දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.
ආපහු ආවෙනම් වෙන පාරකින්.
දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.
ඊයෙ මුලු වටේ.
![]()
Koheda bn giye?mokakda vahane 121 ?
ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු.අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.
අතරතුර පොඩි ෆොටෝ ටිකක්.
[