වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    22182_large.jpg
    22183_large.jpg

    http://car-pricenet.com/cars/view/1851

    US$1,317
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oh ya.. mehe a wage 20 gunayak witara :lol:

    balapan wathura para silencer eka laga :cool:

    පොල් මාම කියල තිබ්බ නේද කලිං පරන වාහන 90ගනන් වල වගේ 2000 වගේ ඒවට ජන්ක් යාඩ් එකෙන් $300දෙන්නෙ කියල :sorry:

    වතුර කියන්නෙ හොදටම පූර්න දහනයද :confused:

    වෙන රටවල් වල එහෙම කාර් රිවීව් වල වල සයිලස්නරෙන් ජල වාශ්ප එන්නෙ මොකෝ ස්ටාට් කරපු ගමන් :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    wena ratawal wala witarak newe meheth ehema thama.. mama kalinuth deneme meka dala discuss kare..

    burning_gasoline.jpg

    ow hariyata burn wenawa nam wathura and co2 enna one

    ethakota silencer eken ena washpa parisaraya seethala nisa ganibawanaya wenawa eka penne
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wena ratawal wala witarak newe meheth ehema thama.. mama kalinuth deneme meka dala discuss kare..

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes: ඔව් ඔය වීඩියෝ එක එහෙම බැලුවා,

    අර ජංක්‍යාඩ් වලට අඩුවට දෙන එක තමා දුකම, අනික පිටරටවල් වල පරන කාර් ඩොලර් කීයද :(:(

    ithin ban mona karannada.. ow ohoma thama.. apita tiyena wahana wala hetiyata apita lamborghini padinna tibba lol
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියේටර් කටුවක් තියනවා. හෙට ලියන්න ට්‍රයි එකක් දෙන්නම්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු. :) අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.:yes:

    අතරතුර පොඩි ෆොටෝ ටිකක්.:yes:

    MlKAFIF.jpg

    NIcq5jA.jpg

    IIgdfIL.jpg

    ZOLc6lB.jpg

    rQENPTD.jpg

    ගියපු පාරෙන් එක පැත්තකට දුර.

    sAqRaHl.jpg

    දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.:yes:

    ආපහු ආවෙනම් වෙන පාරකින්.
    දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.

    ඊයෙ මුලු වටේ.:yes::love::love:

    zYtXks8.jpg
     
    • Like
    Reactions: IDG

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු. :) අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.:yes:

    අතරතුර පොඩි ෆොටෝ ටිකක්.:yes:

    MlKAFIF.jpg

    NIcq5jA.jpg

    IIgdfIL.jpg

    ZOLc6lB.jpg

    rQENPTD.jpg

    ගියපු පාරෙන් එක පැත්තකට දුර.

    sAqRaHl.jpg

    දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.:yes:

    ආපහු ආවෙනම් වෙන පාරකින්.
    දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.

    ඊයෙ මුලු වටේ.:yes::love::love:

    zYtXks8.jpg

    Koheda bn giye?mokakda vahane 121 ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු. :) අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.:yes:

    අතරතුර පොඩි ෆොටෝ ටිකක්.:yes:

    [
    ඊයෙ මුලු වටේ.:yes::love::love:

    ෆුවල් කට්ට ටිකයිනෙ බැහැල තියෙන්නෙ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු. :) අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.:yes:

    අතරතුර පොඩි ෆොටෝ ටිකක්.:yes:

    MlKAFIF.jpg

    NIcq5jA.jpg

    IIgdfIL.jpg

    ZOLc6lB.jpg

    rQENPTD.jpg

    ගියපු පාරෙන් එක පැත්තකට දුර.

    sAqRaHl.jpg

    දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.:yes:

    ආපහු ආවෙනම් වෙන පාරකින්.
    දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.

    ඊයෙ මුලු වටේ.:yes::love::love:

    zYtXks8.jpg

    Diesel neh?

    Ape loku van eketh full load dala a/c dala rs 2500 wage mahiyangane rawma dala enna puluwan 220km wage cover wennna..

    Car eke nam rs 1500 yanna athi?