හැම නගර සභාවකම, ප්රාදෙශීය සභාවකම දැන් ගලි බවුසර් තියනවා. පුද්ගලික ආයතනවලත් තියනවා. මේ අය එකතු කරගන්න මළඅපද්රව්ය දාන්නේ මුහුදට. ඉන් දියාවත් මේකම කරනවා. අනිත් රටවල් ටිකත් මේකම කරනවා. දවස ගානේ මළඅපද්රව්ය මුහුදට දානවා. අපි දැන් මුහුදේ නානවා කියලා නාන්නේ ලැට් වලක නේද? 
ලුණු වලටත් මේවා මිශ්ර වෙනවා ඇති නේද

ලුණු වලටත් මේවා මිශ්ර වෙනවා ඇති නේද




වලක් කපල වැලලුව නං හරි නෙ දවස් දෙකෙන් දිරනවනේ.

