ගලි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඉතින් ලංකාවෙම ගලි බව්සර් වලින් මුහුදට ගූ අදිනවා වගේනේ ලියලා තියෙන්නේ... :dull::baffled:

    ඉන්දියාවේ රට මැද ඉදන් මුහුදට අරන් යන්නේ ප්ලේන් එකේද දන්නේ නෑ...:P

    සූවර් ස්ලජ් එක ප්‍රශ්නයක් නෑ පොලිතීන් ප්ලාස්ටික් වගේ... :no:
    පස් වලින් වහන එක තමා ඉතින් කරන්න තියෙන්නේ:yes::yes::yes:
    ඒක මිසක් :D
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    හැම නගර සභාවකම​, ප්‍රාදෙශීය සභාවකම දැන් ගලි බවුසර් තියනවා. පුද්ගලික ආයතනවලත් තියනවා. මේ අය එකතු කරගන්න මළඅපද්‍රව්‍ය දාන්නේ මුහුදට​. ඉන් දියාවත් මේකම කරනවා. අනිත් රටවල් ටිකත් මේකම කරනවා. දවස ගානේ මළඅපද්‍රව්‍ය මුහුදට දානවා. අපි දැන් මුහුදේ නානවා කියලා නාන්නේ ලැට් වලක නේද? :confused::confused:ලුණු වලටත් මේවා මිශ්‍ර වෙනවා ඇති නේද​

    දැන් නම් කොහේට දානවද දන්නේ නෑ මචං ඉස්සර නම් නාරහේන්පිට චිත්‍රා ලේන් එක හරියේ තියෙන මෙන්න මේ තැන ගලි වලින් ගේන ඒවා කොම්පෝස්ට් කරාද මොකක්දෝ කලා..

    ඉස්සර මෙතනට කිව්වේ ගූ මෝල ලඟ බස් හෝල්ට් එක කියලා 135 කොහුවල කැලණිය බස් එකේ පාරේ, පට්ට ගඳයි මෙතන සමහර වෙලාවල් වලට:baffled:

    Code:
    https://www.google.com/maps/@6.8923907,79.8713795,3a,75y,0.44h,84.02t/data=!3m6!1e1!3m4!1sqXfar5ForqE03jiVr2RA6A!2e0!7i13312!8i6656

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    BIO GAS හදන්න කියාපු සුපිරි බඩු.කෝ අපේ එවුන් කරන්නෑ නේ. හැම ගෙදරටම ප්ලෑන් එකක් පාස් කරනකොට (ඉඩ තියෙන තැන්වල) BIO GAS ප්ලාන්ට් එකකුත් අනිවාර්ය කරන්න ඕන.එක හදන්න රජයෙන් සපෝර්ට් එකක් දෙන්න ඕන.:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    BIO GAS හදන්න කියාපු සුපිරි බඩු.කෝ අපේ එවුන් කරන්නෑ නේ. හැම ගෙදරටම ප්ලෑන් එකක් පාස් කරනකොට (ඉඩ තියෙන තැන්වල) BIO GAS ප්ලාන්ට් එකකුත් අනිවාර්ය කරන්න ඕන.එක හදන්න රජයෙන් සපෝර්ට් එකක් දෙන්න ඕන.:yes:

    Oya kiwwata minissunta ohoma neethiyak tya tyena neethiwath kriyathmaka karanne nea...
    Hamoma hithanne rajaya kala yutui kiyala...
    Uwamanawa tyena aya karanawa.. gedara compost walak hadanawada bahutaraya neane...
    Kotinma keama guliya polithene eke othala nagara light kanu asse gahana ekane karanne...

    Meeta awurudu ganakata kalin wen karapuwa sabawen ganne nea kiyala kea gahuwata adatath minissu support nea... rajayen wiyadam karanne apema salli.. kasala wenkaranna bara ganak wiyadam
     
    • Like
    Reactions: CONCORDE777

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,798
    113
    අදාල නෑනේ
    ඒ කියන්නෙ නුවර ඉඳන් හැම වාරේම උන් මුහුදක් හොයන් යනවද බවුසරේ හිස් කරන්න. :shocked: වලක් කපල වැලලුව නං හරි නෙ දවස් දෙකෙන් දිරනවනේ.

    Ehema diranawanam lat wala asseth diranna onane
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Oya kiwwata minissunta ohoma neethiyak tya tyena neethiwath kriyathmaka karanne nea...
    Hamoma hithanne rajaya kala yutui kiyala...
    Uwamanawa tyena aya karanawa.. gedara compost walak hadanawada bahutaraya neane...
    Kotinma keama guliya polithene eke othala nagara light kanu asse gahana ekane karanne...

    Meeta awurudu ganakata kalin wen karapuwa sabawen ganne nea kiyala kea gahuwata adatath minissu support nea... rajayen wiyadam karanne apema salli.. kasala wenkaranna bara ganak wiyadam

    ඇහැ උළුක්කු වුනා බොල කියවන්න ගිහින්.
    https://www.google.com/intl/si/inputtools/try/ (ගූගල් ආදාන මෙවලම්)පුලුවන්නම් සිංහලෙන් කොටපන් මචන්. කියවන්න අමාරුයි.
    ඇත්තටම මචන් තියෙන නීති ඇති.මුන් ඒවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එකයි වැරැද්ද. කුණු වෙන් කර නොදුන්නොතින්
    බාර නොගෙන හිටියනම් ඉවරයිනේ. උඹලගේ වත්තේ ඕන තරම් දාගනියව් කියල. පාරේ සහ පොදු තැන්වල දාන එවුන්ට නම් එකසිය ගානට දඩයි, (හිරේ නොදා - මොකද හිරේ දැම්මොත් වෙන සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා.)මාසයක් විතර පාරේ කුණු සුද්ද කරන දඩුවමකුයි දුන්නනම් ආයි ජීවිතේට කුණු දාන්නේ නෑ.:no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇහැ උළුක්කු වුනා බොල කියවන්න ගිහින්.
    https://www.google.com/intl/si/inputtools/try/ (ගූගල් ආදාන මෙවලම්)පුලුවන්නම් සිංහලෙන් කොටපන් මචන්. කියවන්න අමාරුයි.
    ඇත්තටම මචන් තියෙන නීති ඇති.මුන් ඒවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එකයි වැරැද්ද. කුණු වෙන් කර නොදුන්නොතින්
    බාර නොගෙන හිටියනම් ඉවරයිනේ. උඹලගේ වත්තේ ඕන තරම් දාගනියව් කියල. පාරේ සහ පොදු තැන්වල දාන එවුන්ට නම් එකසිය ගානට දඩයි, (හිරේ නොදා - මොකද හිරේ දැම්මොත් වෙන සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා.)මාසයක් විතර පාරේ කුණු සුද්ද කරන දඩුවමකුයි දුන්නනම් ආයි ජීවිතේට කුණු දාන්නේ නෑ.:no::no::no:
    ප්‍රවෘත්ති බැලුවනම් ඊයේ පෙරේදා,
    කොළඹ කුණු එකතුවෙලා හැමතැනම කියලා පෙන්නුවා..
    නගර සභා කුණු අදින ලොරියේ වැඩකරන කෙනාගෙන්
    අහනවා ඇයි මේ කුණු අදින්නෙ නැත්තේ කියලා..
    උත්තරයේ උනෙ අපිට කියලා තියෙන්නේ බෙදපු කුණු
    විතරක් ගෙනියන්න, අනික්වා එපා කියලා...

    දැන් සතියක් විතර හැමතැනම කුණු පිරිලා...
    අන්තිමට පෙන්නුවා කොළඹ මහනගර සභා කොමසාරිස්ව...
    එයා කිව්වා එයා උපදෙස් දීල තියෙන්නේ වෙන්ක්‍රපු කුණු ගන්න කියලා..
    මාධ්‍යවේදියා අහනවා එතකොට මේ කුණු මෙහෙමම තියෙනවද කියලා...
    උත්තරය නැහැ ඉක්මනින්ම මේකට විසඳුමක් දෙනවා කියලා

    ෆේස්බුක් එකේ දැක්කා ඉස්සර ලස්සනයි කොළඹ
    දැන් හිටං පට්ට කැතයි කියලා
    තව තැනක දැක්කා කුණු ටික අයින් කරගන්න බැරි උන්
    කොහොම ආණ්ඩු කරන්නද කියලා...

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    Hospital tika full wela dengu rogi hinda. rodiyo tika ekathu wela Adu kule ekek janadipathi korama oka Tama wenne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hospital tika full wela dengu rogi hinda. rodiyo tika ekathu wela Adu kule ekek janadipathi korama oka Tama wenne
    මොන රොඩියා රජ උනත් උන්ට ලැබෙනව රජ සැප පහසුව... :lol::lol::lol:

    මොන කුලේ හිටියත් අඩු කුලේ තමා ඡන්දේ දීපු උන්...
    ඒක නිසා තම තමන්ගේ වගකීම් ටික කරගෙන ඉඳලා කාලා බීල මැරිලා යන්නයි තියෙන්නේ.. :P

    ඔය මොන රොඩියාහරි රජ උනාම ඌට විරුද්ධව තව රොඩියෝ ගෙන්නලා වැඩකුත් නෑ...:no:
    රොඩී වැඩ දැක්ක තැන රජා උනත් වෙන්ඩ රජා උනත් විරුද්ධ වෙන්නයි තියෙන්නේ..:yes:

    ඒත් බලාපොරොත්තු තියාගන්න එපා බහුතර රොඩී මිනිස්සු ඉඳිද්දී:rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ප්‍රවෘත්ති බැලුවනම් ඊයේ පෙරේදා,
    කොළඹ කුණු එකතුවෙලා හැමතැනම කියලා පෙන්නුවා..
    නගර සභා කුණු අදින ලොරියේ වැඩකරන කෙනාගෙන්
    අහනවා ඇයි මේ කුණු අදින්නෙ නැත්තේ කියලා..
    උත්තරයේ උනෙ අපිට කියලා තියෙන්නේ බෙදපු කුණු
    විතරක් ගෙනියන්න, අනික්වා එපා කියලා...

    දැන් සතියක් විතර හැමතැනම කුණු පිරිලා...
    අන්තිමට පෙන්නුවා කොළඹ මහනගර සභා කොමසාරිස්ව...
    එයා කිව්වා එයා උපදෙස් දීල තියෙන්නේ වෙන්ක්‍රපු කුණු ගන්න කියලා..
    මාධ්‍යවේදියා අහනවා එතකොට මේ කුණු මෙහෙමම තියෙනවද කියලා...
    උත්තරය නැහැ ඉක්මනින්ම මේකට විසඳුමක් දෙනවා කියලා

    ෆේස්බුක් එකේ දැක්කා ඉස්සර ලස්සනයි කොළඹ
    දැන් හිටං පට්ට කැතයි කියලා
    තව තැනක දැක්කා කුණු ටික අයින් කරගන්න බැරි උන්
    කොහොම ආණ්ඩු කරන්නද කියලා...

    (මුලින්ම සතුටුයි උඹ සින්හලෙන් කොටන එක ගැන.)
    මුලින්ම මුන් එක ස්ථාවරයක ඉඳල ඉන්න එපයි බන්. සෙවල උත්තර නොදී.:angry::angry::angry:

    මොන රොඩියා රජ උනත් උන්ට ලැබෙනව රජ සැප පහසුව... :lol::lol::lol:

    මොන කුලේ හිටියත් අඩු කුලේ තමා ඡන්දේ දීපු උන්...
    ඒක නිසා තම තමන්ගේ වගකීම් ටික කරගෙන ඉඳලා කාලා බීල මැරිලා යන්නයි තියෙන්නේ.. :P

    ඔය මොන රොඩියාහරි රජ උනාම ඌට විරුද්ධව තව රොඩියෝ ගෙන්නලා වැඩකුත් නෑ...:no:
    රොඩී වැඩ දැක්ක තැන රජා උනත් වෙන්ඩ රජා උනත් විරුද්ධ වෙන්නයි තියෙන්නේ..:yes:

    ඒත් බලාපොරොත්තු තියාගන්න එපා බහුතර රොඩී මිනිස්සු ඉඳිද්දී:rofl:
    උඹ මේකේ කියල තියෙන දේවල් වලට රෙප් විතරක් දෙන එක උඹට කරන නිග්‍රහයක්. මේකේ සහතියක් ලියල දෙන්න බට්න් එකක් තිබුනනම් මම අනිවාර්යයෙන්ම උඹට සහතිකයක් ලියල දෙනවා. EK එකේ දැකපු එලකිරිම කතාවක්.:yes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං මාලු ජරා කරන්නෙත් මුහුදෙනෙ ඉතිං ඕව නොදැම්මත් මුහුද කියන්නෙ ලැට් වලක් තමා :rofl:
    ඕව දිරණ අපද්‍රව්‍ය බං ගොඩට එන්නෑ මුහුදෙ ගොඩක් ඈතට අරං ගිහිං දාන්නෙ ඒව මාලු කනව ප්‍රශ්ණයක් වෙන්නෑ :no:
    අවුල වෙන්නෙ ඉටිකොල ප්ලාස්ටික් වගේ දේවල් දාන එක :sorry:
    ඔය ඔක්කොටම හේතුව අධික ජනගහනය තමා :( ජනගහනෙ පාලනේ නොකර මේ පවතින ක්‍රමේට ලෝකෙ වැඩිකල් තියෙන්නෑ :no:

    :yes::yes: