~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදයිද බන්
    රිතික් නේද ඉන්නේ
    ඉන්දියන් ඉතිහාසේ වැඩිම ආදායම් වාර්තාව දංගල් ගෙ දැන් :yes: අමීර් කාරය ගුරුකමක් වත් කරලද මන්ද හදන හදන එක හිට් වෙනව
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉන්දියන් ඉතිහාසේ වැඩිම ආදායම් වාර්තාව දංගල් ගෙ දැන් :yes: අමීර් කාරය ගුරුකමක් වත් කරලද මන්ද හදන හදන එක හිට් වෙනව
    uge mole thama mole ban idala hitala ekak hadanawa supiriyatama
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉන්දියන් ඉතිහාසේ වැඩිම ආදායම් වාර්තාව දංගල් ගෙ දැන් :yes: අමීර් කාරය ගුරුකමක් වත් කරලද මන්ද හදන හදන එක හිට් වෙනව

    ඔව් යකෝ
    උගේ ඔක්කොම හිට් උනා නේ