cricket epa yako
mama robin hood balanawa
wayasata hariyana ekak balapan ban. naki pappala podi un wenna hadanawa

cricket epa yako
mama robin hood balanawa

sirawata bn ape unta hoda gym ehemath thiyenwa. sallith thiyenwa aga penuma poddak hadaganna bhane munta.

series ekama aye bawa dan balanawa patta bunwayasata hariyana ekak balapan ban. naki pappala podi un wenna hadanawa![]()

aniwadananjaya silva mulatama damma gaman squad ekama chora

මම නං කියන්නේ තරංග, මැතිව්ස්, චන්දිමාල්, තිසර, කුලසේකර, මාලිංග ඔක්කොම හලන්න ඕනේ. එහෙම බෑනේ..සිම්බාබ්වේ වලට ඔන්න චන්දිමාල් ගහනව නැතිවෙන්නමම නං කියන්නේ තරංග, මැතිව්ස්, චන්දිමාල්, තිසර, කුලසේකර, මාලිංග ඔක්කොම හලන්න ඕනේ.


and kusal ko u hoda wei
anika ohoma okkoma aluth un dala gahana ekek nae
tharanga ehama uba dalath nae aniwa tharaga gahai 
එහෙම බෑනේ..
එතකොට එයාලා ආපහු ටීම් එකට එන්නේ කොහොමද හොඳට සෙල්ලම් කලොත්?
දැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය. උන්ට ටීම් එකට එන්න බැරිවෙන්න අලුත් උන් ගහන්න ඕනේදැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය.
ඒ වගේ තව අය ඇති උන්ව හොයාගන්න ටීම් එකේ ඉඩ දෙන්න ඕනේ මේ පරණ සෙට් එක හලලා මම නං කියන්නේ.

හා එහෙමනම් චන්දිමාල් හැලිලා ධනංජය පහුගිය ටුවර් එකට යන්න එපැයි..උන්ට ටීම් එකට එන්න බැරිවෙන්න අලුත් උන් ගහන්න ඕනේදැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය.
ඒ වගේ තව අය ඇති උන්ව හොයාගන්න ටීම් එකේ ඉඩ දෙන්න ඕනේ මේ පරණ සෙට් එක හලලා මම නං කියන්නේ.

api meka peradunoth rank pallaheta yanawa neh ban wc ekata ethakota hukes wei![]()
api meka peradunoth rank pallaheta yanawa neh ban wc ekata ethakota hukes wei![]()