|2017 ICC Champions Trophy | Discussion Thread |

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    DCc3AufUMAAyYA-.jpg

    ammata siri. Galle wala ODI gahanwada? patta ne.. mama podi kaale giya balanna ekak. eeta passe gahuwe na Galle wala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බාබ්වේ වලට ඔන්න චන්දිමාල් ගහනව නැතිවෙන්න :D මම නං කියන්නේ තරංග, මැතිව්ස්, චන්දිමාල්, තිසර, කුලසේකර, මාලිංග ඔක්කොම හලන්න ඕනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එහෙම බෑනේ..
    එතකොට එයාලා ආපහු ටීම් එකට එන්නේ කොහොමද හොඳට සෙල්ලම් කලොත්?:baffled::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බෑනේ..
    එතකොට එයාලා ආපහු ටීම් එකට එන්නේ කොහොමද හොඳට සෙල්ලම් කලොත්?:baffled::dull:
    උන්ට ටීම් එකට එන්න බැරිවෙන්න අලුත් උන් ගහන්න ඕනේ :D දැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය.
    ඒ වගේ තව අය ඇති උන්ව හොයාගන්න ටීම් එකේ ඉඩ දෙන්න ඕනේ මේ පරණ සෙට් එක හලලා මම නං කියන්නේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    උන්ට ටීම් එකට එන්න බැරිවෙන්න අලුත් උන් ගහන්න ඕනේ :D දැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය.
    ඒ වගේ තව අය ඇති උන්ව හොයාගන්න ටීම් එකේ ඉඩ දෙන්න ඕනේ මේ පරණ සෙට් එක හලලා මම නං කියන්නේ.

    api meka peradunoth rank pallaheta yanawa neh ban wc ekata ethakota hukes wei :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ට ටීම් එකට එන්න බැරිවෙන්න අලුත් උන් ගහන්න ඕනේ :D දැන් අසේලත් ඉස්සෙල්ලම සිම්බාබ්වේ ටුවර් එකේදී ගහපු පාර තමා ටීම් එකට ආවේ. නැත්තන් කලින් අසේල කෙනෙක් උන්නද මලාද කියලවත් දන්නේ නෑ ගොඩක් අය.
    ඒ වගේ තව අය ඇති උන්ව හොයාගන්න ටීම් එකේ ඉඩ දෙන්න ඕනේ මේ පරණ සෙට් එක හලලා මම නං කියන්නේ.
    හා එහෙමනම් චන්දිමාල් හැලිලා ධනංජය පහුගිය ටුවර් එකට යන්න එපැයි..
    කාට්වත් බැරිවෙලානේ චංදිමාල්ව රිප්ලේස් කරන්න... :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    api meka peradunoth rank pallaheta yanawa neh ban wc ekata ethakota hukes wei :rolleyes:

    එහෙම වෙන්න ඕනේ. මම නම් කියන්නේ චන්දිමාල්ලා, තිසරලා, සෙක්කුවාලා දාගෙන ගැස්සුවොත් සිම්බොන්ගෙන් මැච් දෙකක්වත් කන්නම ඕනේ අපේ උන් කෙළ වෙන්නත් එක්ක. ඇසෝසියේට් රටවල් එක්ක වල්ඩ් කප් එකට කම්පීට් කරද්දි කොලිෆයි වෙන්න සැප දැනෙයි අපේ පකාරිස්ලට.