බොහොම ස්තූතියි ත්‍රෙඩ් එක හොයාගන්න බැරුව හිටියේ...![]()
පොල් මාමගෙ බ්ලොග් එක වරායේ ඉන්ජිනියර් ලා හිටන් බලනවා.... අම්බලන්ගොඩයා හෙන ප්‍රසිද්දයි මෙහෙ....

බොහොම ස්තූතියි ත්‍රෙඩ් එක හොයාගන්න බැරුව හිටියේ...![]()

පොල් මාමගෙ බ්ලොග් එක වරායේ ඉන්ජිනියර් ලා හිටන් බලනවා.... අම්බලන්ගොඩයා හෙන ප්‍රසිද්දයි මෙහෙ....![]()
මාමගෙ බ්ලොග් එක කියවන්න වෙන්නෙ නෑ වැඩිය.
එල එල.මාමගෙ බ්ලොග් එක කියවන්න වෙන්නෙ නෑ වැඩිය.
![]()

ane gobilo denna.. gedarin eliyata behela gas kolan diha balapan tikak wahana ma badan inne nethuwa..
balapan hodata gaha diha.. gas wala jara godawal ellila tiyenawada?
![]()
oya kurullo awilla dala thiyana beti gas uda

ගස් එපා... තව නැද්ද වාහනේ පොටෝ? ඩෑෂ් කැම් වීඩියෝ? අර සිටි එකත් එක්ක යනව දාහන්![]()

ඇක්වා එකක් සෙට් වුණා දවසක්

Inovex Pressure Washer පාවිච්චි කරන කවුද ඉන්නේ? ශැම්පු ෆීඩර් එකක් තියෙනවද? ඒකෙන් ස්නෝ වගේ ෆෝම් එක එනවද නැත්නම් නිකන් සබන් ඉහනවා වගේ ඉහෙනවා විතරද? අතින් අතුල්ලන්න ඕනේද?

Inovex Pressure Washer පාවිච්චි කරන කවුද ඉන්නේ? ශැම්පු ෆීඩර් එකක් තියෙනවද? ඒකෙන් ස්නෝ වගේ ෆෝම් එක එනවද නැත්නම් නිකන් සබන් ඉහනවා වගේ ඉහෙනවා විතරද? අතින් අතුල්ලන්න ඕනේද?

Driver side eke piyana gelauna magula.. plastic lock eka crack wela awlak na fix kara.. mona magulakata mewwa enawada manda mama meka arinneth na anik petta nam gf use karanawa
![]()
මම ඉනොවෙක්ස් එකක් පාවිච්චි කරන්නෙ.... ප්‍රෙශර් එක නම් අවුලක් නෑ... හැබැයි ඔය ශැම්පූ ෆීඩර් එක නම් පාවිච්චි කරලා නෑ... ලබන සතියෙ තමයි බං කාර් එක ආපහු හෝදන්න වෙන්නෙ... එතකොට බලලා කියන්නම්....![]()
nIKAMMA NIKAN SABAN WATURA ENNE BAN![]()
Apo manual athullanna onada bn


Apo manual athullanna onada bn

moke wunath manual athullanna wenawa you lazy bugger
anthime manual dry kore nathnam water spots hitinawa![]()
Dan athin ban hodanne. Dust ekata hirena nisa mulin dust yanakan hose eka allana gaman towel ekakin laawata athulla athulla dust yawala. Dash car washer eka mix karala aye athullala. Saban gathiya yawala. Manual pihadammama okata around 1 hr ganawa
PW ekk gaththama dust eka yawanna plwn towel ekn mkuth nokara.
Car wash nam athilluwe nathuwa spray karata wadak na kohomath athin athullannama wenawa
then saban gathiya yawanna plwn PW eken lesiyen
eetapasse manual pihadanna wenawa
PW ekk gaththoth 1hr thyna eka 45min wage wei

