වාහන හින්ද කාපු කටු ...3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොහොම ස්තූතියි ත්‍රෙඩ් එක හොයාගන්න බැරුව හිටියේ...:rofl::P

    පොල් මාමගෙ බ්ලොග් එක වරායේ ඉන්ජිනියර් ලා හිටන් බලනවා.... අම්බලන්ගොඩයා හෙන ප්‍රසිද්දයි මෙහෙ.... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් මාමගෙ බ්ලොග් එක වරායේ ඉන්ජිනියර් ලා හිටන් බලනවා.... අම්බලන්ගොඩයා හෙන ප්‍රසිද්දයි මෙහෙ.... :D

    එල එල. :yes: මාමගෙ බ්ලොග් එක කියවන්න වෙන්නෙ නෑ වැඩිය.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල. :yes: මාමගෙ බ්ලොග් එක කියවන්න වෙන්නෙ නෑ වැඩිය.:dull:

    මම මේ ලගදි දවස බලනකොට අපේ ඉන්න චීෆ් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් තනියෙන් හිනාවෙවි ලැප් එක දිහා බලන් ඉන්නවා... මම ශේප් එකේ ඔලුව දාලා බලනකොට මෙන්න පොල් මාම්ගෙ කැටවල සිරා පෝස්ට් එක බලනවා... මම පොරට කිව්ව මේ බ්ලොග් එක ලියන්නෙ මගේ යාලුවෙක් කියලා... :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Driver side eke piyana gelauna magula.. plastic lock eka crack wela awlak na fix kara.. mona magulakata mewwa enawada manda mama meka arinneth na anik petta nam gf use karanawa

    IMAG3322-672x380.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Inovex Pressure Washer පාවිච්චි කරන කවුද ඉන්නේ? ශැම්පු ෆීඩර් එකක් තියෙනවද? ඒකෙන් ස්නෝ වගේ ෆෝම් එක එනවද නැත්නම් නිකන් සබන් ඉහනවා වගේ ඉහෙනවා විතරද? අතින් අතුල්ලන්න ඕනේද?
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ane gobilo denna.. gedarin eliyata behela gas kolan diha balapan tikak wahana ma badan inne nethuwa..

    balapan hodata gaha diha.. gas wala jara godawal ellila tiyenawada?

    3344330920454206473-account_id_5.jpg

    :rofl: oya kurullo awilla dala thiyana beti gas uda :yes: :P

    ගස් එපා... තව නැද්ද වාහනේ පොටෝ? ඩෑෂ් කැම් වීඩියෝ? අර සිටි එකත් එක්ක යනව දාහන් :yes:

    :yes: :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Inovex Pressure Washer පාවිච්චි කරන කවුද ඉන්නේ? ශැම්පු ෆීඩර් එකක් තියෙනවද? ඒකෙන් ස්නෝ වගේ ෆෝම් එක එනවද නැත්නම් නිකන් සබන් ඉහනවා වගේ ඉහෙනවා විතරද? අතින් අතුල්ලන්න ඕනේද?

    මම ඉනොවෙක්ස් එකක් පාවිච්චි කරන්නෙ.... ප්‍රෙශර් එක නම් අවුලක් නෑ... හැබැයි ඔය ශැම්පූ ෆීඩර් එක නම් පාවිච්චි කරලා නෑ... ලබන සතියෙ තමයි බං කාර් එක ආපහු හෝදන්න වෙන්නෙ... එතකොට බලලා කියන්නම්.... :D
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Inovex Pressure Washer පාවිච්චි කරන කවුද ඉන්නේ? ශැම්පු ෆීඩර් එකක් තියෙනවද? ඒකෙන් ස්නෝ වගේ ෆෝම් එක එනවද නැත්නම් නිකන් සබන් ඉහනවා වගේ ඉහෙනවා විතරද? අතින් අතුල්ලන්න ඕනේද?

    nIKAMMA NIKAN SABAN WATURA ENNE BAN :(
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Driver side eke piyana gelauna magula.. plastic lock eka crack wela awlak na fix kara.. mona magulakata mewwa enawada manda mama meka arinneth na anik petta nam gf use karanawa

    IMAG3322-672x380.jpg

    machan ube wahane dakala matath mekak ganna asawak awa ban, uba danna hoda ekak nadda ganna.

    https://ikman.lk/en/ad/nissan-sylphy-fg10-japan-2001-for-sale-gampaha

    machan me link eka balapan eke tiyena eka kohomada? uba hitanne kiyak wati da anika meka gannawa nam monawada balanna ona dewal. mama wahana buying seen eka wediya danne na ban.

    mokak hari seen ekak awoth spare parts tiyenawada?

    Fuel consumption, comfortibility eka ehema kohomada.
    yada wadina seen tiyenawa da?

    please advise me machan

    Thanks
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඉනොවෙක්ස් එකක් පාවිච්චි කරන්නෙ.... ප්‍රෙශර් එක නම් අවුලක් නෑ... හැබැයි ඔය ශැම්පූ ෆීඩර් එක නම් පාවිච්චි කරලා නෑ... ලබන සතියෙ තමයි බං කාර් එක ආපහු හෝදන්න වෙන්නෙ... එතකොට බලලා කියන්නම්.... :D

    Ela ela malkaviyo. Maath ganna bn haduwe. Uba vaccum ekak use karanawada
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    moke wunath manual athullanna wenawa you lazy bugger :yes:
    anthime manual dry kore nathnam water spots hitinawa :baffled:

    Dan athin ban hodanne. Dust ekata hirena nisa mulin dust yanakan hose eka allana gaman towel ekakin laawata athulla athulla dust yawala. Dash car washer eka mix karala aye athullala. Saban gathiya yawala. Manual pihadammama okata around 1 hr ganawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Dan athin ban hodanne. Dust ekata hirena nisa mulin dust yanakan hose eka allana gaman towel ekakin laawata athulla athulla dust yawala. Dash car washer eka mix karala aye athullala. Saban gathiya yawala. Manual pihadammama okata around 1 hr ganawa

    PW ekk gaththama dust eka yawanna plwn towel ekn mkuth nokara.

    Car wash nam athilluwe nathuwa spray karata wadak na kohomath athin athullannama wenawa

    then saban gathiya yawanna plwn PW eken lesiyen

    eetapasse manual pihadanna wenawa

    PW ekk gaththoth 1hr thyna eka 45min wage wei