කෝකටත් GTට කියලා මේකේ උඹේ Personal Details ඔක්කොම අයින් කරපන්. ඒක කෝකටත් ඇගට ගුනයි
මම මැසේජ් එකක් දැම්ම මචන්..

කෝකටත් GTට කියලා මේකේ උඹේ Personal Details ඔක්කොම අයින් කරපන්. ඒක කෝකටත් ඇගට ගුනයි

නිකම් රිස්ක් එකක් ගන්නේ මොකටද බන්
දැන් මූ ඕක දිගට කරලා, ලීගල් ඕඩර් එකක් ආවොත් මේ සයිට් ඇඩ්මීන්ට උනත් මුගේ අයි.පී එක නොදී බැහැ
පස්සෙ මූව හොයන් ගිහින් හිරේට දැම්මොත් මෙතන ඩවුන්ලෝඩ් ඉල්ලන උන් කී දෙනෙක් හිරේට යයිද මූව බලන්න?![]()

මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ![]()
හප්පට..නිකම් රිස්ක් එකක් ගන්නේ මොකටද බන්
දැන් මූ ඕක දිගට කරලා, ලීගල් ඕඩර් එකක් ආවොත් මේ සයිට් ඇඩ්මීන්ට උනත් මුගේ අයි.පී එක නොදී බැහැ
පස්සෙ මූව හොයන් ගිහින් හිරේට දැම්මොත් මෙතන ඩවුන්ලෝඩ් ඉල්ලන උන් කී දෙනෙක් හිරේට යයිද මූව බලන්න?![]()

මේකෙන්වත් FB එකෙන්වත් නෙවෙයිබන් ආවෙ..
එහෙම ආවනම් මම අද ඇතුලේ, ශොප් එකටත් සීල් තියලා..
ඇයි යකෝ ෆිල්ම් 100කට වඩා අප්ලෝඩ් කරලනේ
මුන් නිකම් විසිට් එකක් දෙද්දි මම අහුඋනේ..
ඒකනිසා තමයි රු.5000න් ශේප් උනේ..
දුක කියලා නාහෙන් අඩලා තමයි 50000, 5000ට බස්ස ගත්තේ..
මම මෙහෙම නෙට් එකට දාන එකෙක් කියලා උන් දැනගත්තනම් නඩු නොදා අතාරින්නේ නෑ
64 මායම් දානවනම් දාන එකා රිස්ක් එක දැනගෙන දාපන්.. සුනිල් ටී. රුපියල් 5000ක් අරන් ශේප් වෙන මිනිහෙක් නෙවෙයි![]()
කෝකටත් GTට කියලා මේකේ උඹේ Personal Details ඔක්කොම අයින් කරපන්. ඒක කෝකටත් ඇගට ගුනයි

මම මැසේජ් එකක් දැම්ම මචන්..![]()
හප්පට..
film upload karana eka nawaththana eka kokatah hodaa machao
harida macho wade

අහලා බලන්නම්රිප්ලයි එකක් ආවෙ නෑ බන් තාම![]()
මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ![]()
ado parissamen puthee 
udp://tracker.openbittorrent.com:80
udp://tracker.leechers-paradise.org:6969
udp://tracker.coppersurfer.tk:6969
udp://glotorrents.pw:6969
udp://tracker.opentrackr.org:1337
http://tracker2.istole.it:60500/announce
ඔය ටික copy කරලා මෙතෙන්ට දාන්න
⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇
ඔන්න link එක දුන්නා ⤵⤵⤵⤵magnet:?xt=urn:btih:1BB8487F5813D928...500%2fannou nce
මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ![]()

මාත් කාලෙකින් තමයි මේ පැත්තෙ ආවේ.
ඇත්තටම අයියට වෙච්ච දේට මටත් ගොඩක් දුකයි.
ඒ වගේම පෞද්ගලිකව අයිය මාව දන්නෙ නැති වුනත් මට කරපු හැම උදව්වකටම බොහොමත්ම ස්තුතියි.
හොඳ දේවල් කරන අයට කවදාවත් වරදින්නෙ නෑ අයියේ..![]()
ජයවේවා!!
![]()
https://oload.tv/f/c0qMdPW9v80/
Complete name : E:\sinhala movies\Sri Siddhartha Gautama 2013 [Full Movie].mp4
Format : MPEG-4
File size : 863 MiB
Duration : 2 h 15 min
මාත් කාලෙකින් තමයි මේ පැත්තෙ ආවේ.
ඇත්තටම අයියට වෙච්ච දේට මටත් ගොඩක් දුකයි.
ඒ වගේම පෞද්ගලිකව අයිය මාව දන්නෙ නැති වුනත් මට කරපු හැම උදව්වකටම බොහොමත්ම ස්තුතියි.
හොඳ දේවල් කරන අයට කවදාවත් වරදින්නෙ නෑ අයියේ..![]()
ජයවේවා!!

මාත් කාලෙකින් තමයි මේ පැත්තෙ ආවේ.
ඇත්තටම අයියට වෙච්ච දේට මටත් ගොඩක් දුකයි.
ඒ වගේම පෞද්ගලිකව අයිය මාව දන්නෙ නැති වුනත් මට කරපු හැම උදව්වකටම බොහොමත්ම ස්තුතියි.
හොඳ දේවල් කරන අයට කවදාවත් වරදින්නෙ නෑ අයියේ..![]()
ජයවේවා!!

Machan Meke Quality eken dapan