Exclusive For Elakirians..

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Thanks ඩ්‍රැගා ප්‍රින්ස්ගේ Albums වලට... රෙප් නම් දෙන්න බැරිලු මචන්..

    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    ප්‍රින්ස් ගේ මෙන්න මේ සින්දු ටික තියෙන ඔරිජිනල් ඇල්බම් එකේ නම දන්නවද බන් ...

    1.සුදු මල් පොකුරක්
    2.ඔබ පැ පෙම් සිනා
    3.මහද ප්‍රේමාදරේ
    4.ඔබ හා ගෙවූ අතීතේ
    5.නිල් වන් ගුවන්
    6.මා හඩවලා
    7.ගොළු හදවතකට
    8.රැ උයන්තලාවේ
    9.පෙම් වේදනා
    10.පුජාසනේ අද අදුරුයි
    11.සිහිලැල් වසන්තේ
    12.සුළගේ සැලි
    13.ඔබ කවුරුදෝ
    14.සමුදෙන්න සමුගන්න නම්
    15.සියෝ ලග දවා
    16.දහසක් දේ කියන්නයි

    මේ ගොඩක් ප්‍රින්ස්ගේ දෙවෙනි ඇල්බම් එකේ සින්දු. ඔබ පෑ පෙම් සිනා එකේ ඒවායි මහද ප්‍රේමාදරේ ඇල්බම් එකේ ඒවායි කලවමේ තියෙන්නේ

    hqdefault.jpg
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
     
    • Like
    Reactions: Hora_Nariya

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Thanks ඩ්‍රැගා ප්‍රින්ස්ගේ Albums වලට... රෙප් නම් දෙන්න බැරිලු මචන්..

    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    මේ ගොඩක් ප්‍රින්ස්ගේ දෙවෙනි ඇල්බම් එකේ සින්දු. ඔබ පෑ පෙම් සිනා එකේ ඒවායි මහද ප්‍රේමාදරේ ඇල්බම් එකේ ඒවායි කලවමේ තියෙන්නේ

    hqdefault.jpg

    තැන්ක්ස් මචෝ :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(

    තොට මම කලින්ම කිව්වා නේද ඕක? උඹගේ ශොප් එකේ Contact Details දාන්න එපා කියලා. කො උඹ ඒක ඇහුවේ නෑනේ. දැන්වත් මොකක් හරි කරපන් ඕකට.. පරෙස්සම් වෙයන් මචන්

    මචන් මම මාසෙකින් විතර ඊයේ ඉදලා තමයි කිරියට ආවේ වැඩ වගයක් නිසා. ඒත් අද තමයි දැක්කේ උඹේ පෝස්ට් එක. සුපිරි මචන්. ලොකු කැපවීමක් කරලා වැඩේ කරගෙන යනවා. මම ඔක්කොම පේජස් බැලුවා. ඇල්බම් ඩවුන්ලෝඩ් කර ගත්තා. නමුත් පොඩි දෙයක් කියන්නම්. මේ උඹගේ පර්සනල් ඩීටේල් එක්ක තියෙන ෆේස්බුක් එකව්න්ට් එකෙන් මෙහෙම දෙයක් කරනවා කියලා ෆේමස් කරන්න එපා. උඹට කේස් එකක් වැටේයි. මොකද මෙහෙම ශොප් එකේ විස්තරත් එක්ක දාපුවාම උඹට ඕනම කේස් එකක් දාන්න ලේසි. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.. මොකද මේකෙම ඉන්න පුලුවන් සින්දු ඩව්න්ලොඩ් කරගෙන උඹව අල්ලලා දෙන්න හදන පොරවල්. මචන් මුකුත් හිතන්න එපා. මට දැනුන දේ මම කිව්වේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(

    අඩේ පුලුවන්නම් මචෝ
    ඇඩ්මින්ට කියලා අර ෆේස්බුක් එක දාපු පොස්ට් එක මකහන්
    නැත්නම් මට එවහන්කෝ පොස්ට් එක ඇඩ්මින්ට කියනං
    එකෙන් තමා උඹව හොයන ඇත්තේ
    නැත්නම් කවුරුහරි කුපදියෙක් ඕක යවලා හැමතැනටම
    උඹ මේ වැඩේ හින්දා සැහෙන පාඩුවක් විඳලා අපි හින්දා :(:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    දැන් ඕක ඔතනින් නවතින්නෙ නැහැ, තව කට්ටිය කම්ප්ලේන් කරනවා
    උඹ මේ ත්‍රේඩ් එක ලයිව් තිබ්බොත් කඩෙත් සීල් වෙලා, දඩත් ගෙවලා.. හිරෙත් ගිහින් නවතින්නෙ
    හොඳම වැඩේ ත්‍රේඩ් එක ඩිලීට් කරන්න කියපන් ඇඩ්මීන්ට
    කට්ටියට ෆිල්ම් ගන්න බැරි වෙනවා තමා, ඒත් ත්‍රේඩ් එක තිබ්බොත් උඹට කෙළම වෙනවා

    උඹ නම් ගොනෙක් බන්
    හොරට ෆිල්ම්, සිංදු අප්ලෝඩ් කරන ගමන් තමන්ගෙ ෆේජ් එකත් දාලා :P:rofl:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    Sakisanda Eliyas DVD eka nadda mcn? hoyaganna thanak hari kamak na.

    tawa machan podi suggesion ekak. eka gayakayage ablum godak daaddi puluwannam link ekat ekka tiyena sindu wala screenshot ekakut danna.
    :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
    අහ ඒ මොකෝ බන්
    උන් මේක බලලද සහෝ :confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් ඕක ඔතනින් නවතින්නෙ නැහැ, තව කට්ටිය කම්ප්ලේන් කරනවා
    උඹ මේ ත්‍රේඩ් එක ලයිව් තිබ්බොත් කඩෙත් සීල් වෙලා, දඩත් ගෙවලා.. හිරෙත් ගිහින් නවතින්නෙ
    හොඳම වැඩේ ත්‍රේඩ් එක ඩිලීට් කරන්න කියපන් ඇඩ්මීන්ට
    කට්ටියට ෆිල්ම් ගන්න බැරි වෙනවා තමා, ඒත් ත්‍රේඩ් එක තිබ්බොත් උඹට කෙළම වෙනවා

    fb page එක දාල තියෙන පොස්ට් එක අයින් කරලා දැම්මනම් හරිනේ බන්

    එහෙම නැත්නම් ආයිත් අලුතින් ප්ටනගත්තනම්
    අනේ මන්දා :confused::confused:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(

    :shocked: :shocked: :sorry:
    අප්පා....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    fb page එක දාල තියෙන පොස්ට් එක අයින් කරලා දැම්මනම් හරිනේ බන්

    එහෙම නැත්නම් ආයිත් අලුතින් ප්ටනගත්තනම්
    අනේ මන්දා :confused::confused:
    නිකම් රිස්ක් එකක් ගන්නේ මොකටද බන්
    දැන් මූ ඕක දිගට කරලා, ලීගල් ඕඩර් එකක් ආවොත් මේ සයිට් ඇඩ්මීන්ට උනත් මුගේ අයි.පී එක නොදී බැහැ
    පස්සෙ මූව හොයන් ගිහින් හිරේට දැම්මොත් මෙතන ඩවුන්ලෝඩ් ඉල්ලන උන් කී දෙනෙක් හිරේට යයිද මූව බලන්න? :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    තොට මම කලින්ම කිව්වා නේද ඕක? උඹගේ ශොප් එකේ Contact Details දාන්න එපා කියලා. කො උඹ ඒක ඇහුවේ නෑනේ. දැන්වත් මොකක් හරි කරපන් ඕකට.. පරෙස්සම් වෙයන් මචන්

    මේක හරහා රිපෝට් කරලා නෙමෙයි බන්.
    උන් රැන්ඩම් ශොප් වලට විසිට් දානව කස්ටමර්ලා වගේ සිඩී කොපි ගහගන්න..
    මගේ ලගම ටවුන් එකේ එකා මාර්තු මාසේ අහුවෙලා 60000ක් දීලා බේරිලා තියෙන්නේ..
    දැන් කවුරුවත් නොදන්න අයට සිඩි කොපි කරලා දෙන්නේ නෑ..
    ඌ රෙකෝඩර් එකකුත් අරන් ඇවිත් මාත් එක්ක කතාකරන එවත් රෙකෝඩ් කරගෙන තමයි පොලිසි ගිහින් තියෙන්නේ :D
    ගමේ පොලිසිය නිසා මට ඇතුලින් ඉන්ෆොමේශන් ආව උන් පැමිනීල්ල දාද්දිම,
    මට කිව්ව කම්පියුටරේ තියෙන ෆිල්ම් ඔක්කොම අයින් කරගන්න කියලා :)
    වැල නම් ඔක්කොම අයින් කරා.. ෆිල්ම් ටික හිඩ්න් කරා :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අඩේ පුලුවන්නම් මචෝ
    ඇඩ්මින්ට කියලා අර ෆේස්බුක් එක දාපු පොස්ට් එක මකහන්
    නැත්නම් මට එවහන්කෝ පොස්ට් එක ඇඩ්මින්ට කියනං
    එකෙන් තමා උඹව හොයන ඇත්තේ
    නැත්නම් කවුරුහරි කුපදියෙක් ඕක යවලා හැමතැනටම
    උඹ මේ වැඩේ හින්දා සැහෙන පාඩුවක් විඳලා අපි හින්දා :(:(

    ඒ පොස්ට් එකනම් අයින් කරගන්න තියෙනම් හොදයි තමයි බන්.. :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් ඕක ඔතනින් නවතින්නෙ නැහැ, තව කට්ටිය කම්ප්ලේන් කරනවා
    උඹ මේ ත්‍රේඩ් එක ලයිව් තිබ්බොත් කඩෙත් සීල් වෙලා, දඩත් ගෙවලා.. හිරෙත් ගිහින් නවතින්නෙ
    හොඳම වැඩේ ත්‍රේඩ් එක ඩිලීට් කරන්න කියපන් ඇඩ්මීන්ට
    කට්ටියට ෆිල්ම් ගන්න බැරි වෙනවා තමා, ඒත් ත්‍රේඩ් එක තිබ්බොත් උඹට කෙළම වෙනවා

    ඔව් බන්.. පේජ් එක ගැන දාපු පෝස්ට් එක කෝකටත් අයින් කරගන්න ඕන :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Sakisanda Eliyas DVD eka nadda mcn? hoyaganna thanak hari kamak na.

    tawa machan podi suggesion ekak. eka gayakayage ablum godak daaddi puluwannam link ekat ekka tiyena sindu wala screenshot ekakut danna.
    :yes:

    ගොඩක් ඇල්බම් රිනේම් කරලා නෑ බන්.. ට්‍රැක් 1 ට්‍රැක් 2 කියලා තියෙන්නේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අහ ඒ මොකෝ බන්
    උන් මේක බලලද සහෝ :confused::confused:

    fb page එක දාල තියෙන පොස්ට් එක අයින් කරලා දැම්මනම් හරිනේ බන්

    එහෙම නැත්නම් ආයිත් අලුතින් ප්ටනගත්තනම්
    අනේ මන්දා :confused::confused:

    මේකෙන්වත් FB එකෙන්වත් නෙවෙයිබන් ආවෙ..
    එහෙම ආවනම් මම අද ඇතුලේ, ශොප් එකටත් සීල් තියලා..
    ඇයි යකෝ ෆිල්ම් 100කට වඩා අප්ලෝඩ් කරලනේ :D
    මුන් නිකම් විසිට් එකක් දෙද්දි මම අහුඋනේ..
    ඒකනිසා තමයි රු.5000න් ශේප් උනේ..
    දුක කියලා නාහෙන් අඩලා තමයි 50000, 5000ට බස්ස ගත්තේ..
    මම මෙහෙම නෙට් එකට දාන එකෙක් කියලා උන් දැනගත්තනම් නඩු නොදා අතාරින්නේ නෑ

    64 මායම් දානවනම් දාන එකා රිස්ක් එක දැනගෙන දාපන්.. සුනිල් ටී. රුපියල් 5000ක් අරන් ශේප් වෙන මිනිහෙක් නෙවෙයි :rolleyes::dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඒ පොස්ට් එකනම් අයින් කරගන්න තියෙනම් හොදයි තමයි බන්.. :yes:

    කෝකටත් GTට කියලා මේකේ උඹේ Personal Details ඔක්කොම අයින් කරපන්. ඒක කෝකටත් ඇගට ගුනයි