Ow bn. Matath ohomai.මාත් හොඳට පෝන් බලන එකෙක් තමා
ඒ වුණාට ටීවි සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි බලද්දි අනවශ්‍ය විදියට ඕව පෙන්නනකොට මල පයිනව..![]()
උඹලටත් එහෙම වෙනවද ?





අඩෝ මම Homeland බලන්න අරන් ඒකේ Episode 6 එකේද කොහෙද හැමිනෙනවනේ perp එක්ක. මට එතනින් පස්සේ එපා උනා බන් ශෝ එක. බැලුවෙම නෑ.

Podi Silva - පොඩි සිල්වා;21821256 said:ආහ් අඩු කුලේ පරයා

ඒ දෙන්න හැමිනෙන්ඩයි යන්නෙ කියල ඉඟියක් දුන්නම ඇතිනෙ බං..
ඉතුරු ටික අපිට හිතාගන්ඩ පුලුවන්නෙ..![]()

තොගෙ රෙප් කපන්ඩ විදියක් නෑ![]()