~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    jAXqnGy.png
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ba oi, me tikata wife gassagena giya gedara inna dawaseth lap eka on karagena kiyala :P


    හයියූ...ඒකනේ කරන්න බැරි...ගුටි කන්න කලින් මාරු වෙන්න තමයි තියෙන්නෙ:P

     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා බැලුවා දන්න කියන අය ඉන්නවද කියලා
    sanam re කියලා ෆිල්ම් එකක් සි‍රසේ යනවා දැන් ඒක බලන ගමන් මේ ආවේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
    ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
    ඔබේ සෙනෙහස ගොඩ ගලයි
    උනුසුමට මාව තෙමෙයි

    මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
    මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
    ඔබ සදක් වගේ හැඩයි
    හෙට අමාවකද සැකයි