~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් මතකයි රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ

    විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ
    කෝල ලෙස ඈ දැස සැලුවේ දැල වැල් පාලමේ
    හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
    හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දැ කලේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැතුම් මල් බිම වැටී පොඩි වු දා
    සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා,
    ලදුනි ඔබ මට අදරෙයි කියලා,
    ඇයිද අවසර ඉල්ලුවේ අඩලා

    පැතුම් මල් බිම වැටී පොඩි වුනු දා

    සුසුම විතරයි තනියකට ඇත්තේ
    කදුල වැලපෙයි සිතේ දුක මත්තේ
    ආය කිසිදා මෙයින් මතු මත්තේ
    ලන් නොවේවා ඔබෙ සුවද සසරේ //

    සදට සාවිය තුරුලු වෙන හින්දා
    හුදකලා තරු කැකුලු ඉකි බින්දා
    මගේ පෙම්බර සුවද සමු ගත්දා
    සදාකාලික කදුලු මම වින්දා //

    පැතුම් මල් බිම වැටී පොඩි වු දා
    සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා,
    ලදුනි ඔබ මට අදරෙයි කියලා,
    ඇයිද අවසර ඉල්ලුවේ අඩලා

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජා මමයි මගේ රාජ්‍යයේ..
    රජා මමයි ..රජා මමයි ..රජා මමයි මගේ රාජ්‍යයේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජලස්නානය කරනවා

    lOnxpc5.jpg