ඔහේ ඉන්නවා බන්.සැපෙන් සනීපෙන්.
කොහොමද ඔය පැත්තේ තොරතුරු
වෙනද වගේමයි අවුලක් නෑ..ඉන්නව

ඔහේ ඉන්නවා බන්.සැපෙන් සනීපෙන්.
කොහොමද ඔය පැත්තේ තොරතුරු

රතු මාමීගේ ෆේක් එක නේද![]()

හිනාව එක්ක දිව දික්වෙන්නේ 

අහ්.. මතකත් නෑ බන්.. දැන් වයසයිනේ..
ත්‍රෙඩ් එකක් දාන එකද ඉෆෙක්ටිව් නැත්නම් අරකේ පෝස්ට් එකක් දාන එකද![]()

මධුර මනෝහර කන් පිනවන ස්වර රටා මැවෙන කිංකිනි නාද දෙන මගේ ශ්‍රී මුඛයට නේද තා අපහාස කරේ ජරා කට කියල![]()
නැට්ටෙන් අල්ලලා පොලවේ ගහන්න වෙන්නෙ නෑ මම නැට්ට හලනව
ඇත්තටම මේ ඊයේ පෙරේද අපේ අම්මගේ කකුලට හුනෙක් පෑගිලා ඌ නැට්ට හලලා ගිහින්විනාඩි පහක් විතර දැඟලුව නැට්ට




අහ්.. මතකත් නෑ බන්.. දැන් වයසයිනේ..
ත්‍රෙඩ් එකක් දාන එකද ඉෆෙක්ටිව් නැත්නම් අරකේ පෝස්ට් එකක් දාන එකද![]()
උඹ වෙන පාටක් හොයාගනින් මගේ පාටයි ෆොන්ට් සයිස් එකයි දාගෙන ඉන්නෙ


මෙහෙට වහින්නෑ අයියේ රෑට කෑම කෑවද?![]()
ඔව්.. එහෙම තමා...ඇත්තටම මේ ඊයේ පෙරේද අපේ අම්මගේ කකුලට හුනෙක් පෑගිලා ඌ නැට්ට හලලා ගිහින්විනාඩි පහක් විතර දැඟලුව නැට්ට
හෑ මිනිහෝ.කටින් ස්වර රටා මැවෙන්න උඹ පියානොවක් වත් ගිල්ලද
කෑවා කෑව මලේ.පොඩි වැස්සක් වැහැලා පෑවුවා.

92d6d9අයියට ලියල දිලා තියනවද අයියේ ෆොන්ට් සයිස් එකයි දැනගත්තේ අද මටත් පාටක් ලියලා දෙන්නකෝ අනේ![]()
පෝස්ට් දාන්න.ත්‍රෙඩ් යට යනවනේ.


ඔව්.. එහෙම තමා...
මොලේ නැතුව ඒ චලන එන්නේ ස්නායු පද්ධතියෙන්ලු
මම ඉස්සර ඕක ගැන හිතුවෙ ඕක නිකන් කැපෑසිටර් එකක් වගේ වෙන්නැත් කියලා
thread
පෝස්ට් දාන්න.ත්‍රෙඩ් යට යනවනේ.

අයියට ලියල දිලා තියනවද අයියේ ෆොන්ට් සයිස් එකයි දැනගත්තේ අද මටත් පාටක් ලියලා දෙන්නකෝ අනේ![]()
දන්නේ නැද්ද GT ගාව තියෙනව පාටයි ෆොන්ට් සයිස් එකයි ලියාපදිංචි කරන්න පොතක්. මම දාහක් ගෙවල වෙන් කරගත්තෙ

රෑට කෑම කන්න අතේ සතේ නෑ දාහක් ඔන්න ඔහේ මට ප්ලේන් ටියක් බෙන්න රෙපක් දාහන්කෝ අයියේ