~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ්... උඹ ගහනකම් බලාඉඳියි...

    ගහනවා අල්ලලා නැට්ටෙන් පොළොවේ..:frown::frown::frown:
    මධුර මනෝහර කන් පිනවන ස්වර රටා මැවෙන කිංකිනි නාද දෙන මගේ ශ්‍රී මුඛයට නේද තා අපහාස කරේ ජරා කට කියල :angry:

    නැට්ටෙන් අල්ලලා පොලවේ ගහන්න වෙන්නෙ නෑ මම නැට්ට හලනව :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මධුර මනෝහර කන් පිනවන ස්වර රටා මැවෙන කිංකිනි නාද දෙන මගේ ශ්‍රී මුඛයට නේද තා අපහාස කරේ ජරා කට කියල :angry:

    නැට්ටෙන් අල්ලලා පොලවේ ගහන්න වෙන්නෙ නෑ මම නැට්ට හලනව :baffled:
    :lol::lol::lol::lol::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ලැබ් වලට කම්බි දාන හැටි කියලා ත්‍රෙඩ් එකක් දානවා කිවුවා නේද?
    අහ්.. මතකත් නෑ බන්.. දැන් වයසයිනේ..:P
    ත්‍රෙඩ් එකක් දාන එකද ඉෆෙක්ටිව් නැත්නම් අරකේ පෝස්ට් එකක් දාන එකද :confused: