~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාහක් :baffled::baffled: රෑට කෑම කන්න අතේ සතේ නෑ දාහක් ඔන්න ඔහේ මට ප්ලේන් ටියක් බෙන්න රෙපක් දාහන්කෝ අයියේ:P
    ඇයි උඹ නේද අයියේ මටත් අටකින් ගහපන්කෝ කියල රෙප් දීල තිබුනෙ මේ ඊයේ පෙරේදා :D මම දුන්න උඹට ඒකට
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අහ්.. එහෙම එකක්ද..:oo:

    මම හිතුවේ සීරියස් කතාවක් නෙවෙයි කියලා:sorry:

    පොර කලින් කිව්ව පර්මිට් එකක් තියනව කියල කඩ දාන්න:yes:

    • Like
    Reactions: AWRUDUKUMARA

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උකස් බඩු ගැනද මම හිතුවා:baffled::baffled: ගැන කියලා අතේ තියනවනම් රෙපක් දීපන්කෝ අයියේ ටික ටික ගෙවන්න

    ඔන්න දුන්න.....

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඇයි උඹ නේද අයියේ මටත් අටකින් ගහපන්කෝ කියල රෙප් දීල තිබුනෙ මේ ඊයේ පෙරේදා :D මම දුන්න උඹට ඒකට

    තෑන්ක්ස් අයියා අයියා දෙයියෙක් අයියගේ පින්තුරේ මගේ කාමරේ බිත්තියේ එල්ලා උදේ සවස මල් තියලා වදිනවා උම්මා:love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදකින් වනචර හැත්ත..
    මාවත් නරක් කරනවා...
    ඒ බඩු නෙමෙයි මිනිහෝ උකස් බඩු..

    උඹල හිතාගෙන ඉන්න ජාතියේ කඩයක් දාන්න ඉන්නව කොල්ලන්ව දම්මලා..
    තාම ඇමීබයි කටුස්සයි විතරයි කැමති උනේ..
    ඩිල්ඩූඩ් කාරයට ලැජ්ජයි වගෙ කල්පනා කරන කියන්නං කිව්වා..
    උඹලත් කැමති නං වරෙං..
    පඩි හොදටම හොදයි..
    වෙනම බෝන්ස් එකක් දෙනවා වැස්ලීන් ගන්න..
    මම එන්නං කිවේ ගනුදෙනු ටික බලන්න :D අනික් වැඩ වලට කොල්ලෝ ටිකක් හොයාගනින්, මට බිස්නස් එකේ සේප්පුව බාරදීපන්කෝ ඒ ඇති.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉදකින් වනචර හැත්ත..
    මාවත් නරක් කරනවා...
    ඒ බඩු නෙමෙයි මිනිහෝ උකස් බඩු..

    උඹල හිතාගෙන ඉන්න ජාතියේ කඩයක් දාන්න ඉන්නව කොල්ලන්ව දම්මලා..
    තාම ඇමීබයි කටුස්සයි විතරයි කැමති උනේ..
    ඩිල්ඩූඩ් කාරයට ලැජ්ජයි වගෙ කල්පනා කරන කියන්නං කිව්වා..
    උඹලත් කැමති නං වරෙං..
    පඩි හොදටම හොදයි..
    වෙනම බෝන්ස් එකක් දෙනවා වැස්ලීන් ගන්න..

    What type of business you talking about man?
    Sorry I'm not a business type person.
    Anyway thank you for the consideration.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යසී නං pm එකක් දාලා කැමති කිව්වා ඒ බඩු කඩේත් වැඩ කරන්න..
    අනිත් අය මොකද?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මම එන්නං කිවේ ගනුදෙනු ටික බලන්න :D අනික් වැඩ වලට කොල්ලෝ ටිකක් හොයාගනින්, මට බිස්නස් එකේ සේප්පුව බාරදීපන්කෝ ඒ ඇති.

    :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    What type of business you talking about man?
    Sorry I'm not a business type person.
    Anyway thank you for the consideration.

    හරි හරි මිනිහෝ.උඹට කථා කරන්නේ බිස්නස් කරන්න නෙමෙයි.බිස්නස් එකේ වැඩ කරන්න.පශ්චාත් භාගය, ආදායම් මාර්ගයක් කරගන්න බිස්නස් එකක්.
     
    • Like
    Reactions: AWRUDUKUMARA

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම එන්නං කිවේ ගනුදෙනු ටික බලන්න :D අනික් වැඩ වලට කොල්ලෝ ටිකක් හොයාගනින්, මට බිස්නස් එකේ සේප්පුව බාරදීපන්කෝ ඒ ඇති.

    උඹලගේ සේපොඋව තමා මගේ ආදායම..
    වෙන මොන සේප්පුද මිනිහෝ :rofl:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    යසී නං pm එකක් දාලා කැමති කිව්වා ඒ බඩු කඩේත් වැඩ කරන්න..
    අනිත් අය මොකද?

    අයියා කෙල්ලෝ ටිකක් දාලා පටන් ගත්තෝත් මම එනවා පලවෙනි කස්ටමර් විදිහට කොහොම හරි රෙප් ටිකක් හොයා ගෙන:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයියා කෙල්ලෝ ටිකක් දාලා පටන් ගත්තෝත් මම එනවා පලවෙනි කස්ටමර් විදිහට කොහොම හරි රෙප් ටිකක් හොයා ගෙන:P

    රෙප්..
    රෙඔ නෙමේ මිනිහෝ සල්ලි හොයන් වරෙං..