~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාමී එලකිරිය හැක් කරලද?
    හා හා elakiiri කියලා වෙන එකකට මාව නොමග යැවුවා නේද?
    අයියද ඒ ඉන්නේ අයියා හරි හැන්ඩ්සම් නේ රැම්බෝ පිහියට :P:P
    moka karalada danne nea.. ara ekek thread ekak dala tyenne
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    moka karalada danne nea.. ara ekek thread ekak dala tyenne

    මම හිතුවා ඒ ඉන්නේ අයියා කියලා සන්ග්ලාස් දෙකක් දාගෙන් පිහිය වන වන:baffled::baffled: ඒ අයියා නෙමෙයිද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම හිතුවා ඒ ඉන්නේ අයියා කියලා සන්ග්ලාස් දෙකක් දාගෙන් පිහිය වන වන:baffled::baffled: ඒ අයියා නෙමෙයිද

    උබ ස්කර්වී ගැන අහල නැද්ද?
    යකෝ එළකිරියේ ස්කර්වී ගැන අහල නැති එකෙක් ඉන්නවද
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    උබ ස්කර්වී ගැන අහල නැද්ද?
    යකෝ එළකිරියේ ස්කර්වී ගැන අහල නැති එකෙක් ඉන්නවද

    ඒ කවුද අහලනම් තියනවා එයාද මේකේ ඇඩ්ම්න් අයියා කියන්නේ:baffled:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඒක තමයි ඒ වගේ හැන්ඩ්සම් කොල්ලෙක් නම් අයියම වෙන්න ඔනේ කියලා මට හිතුනා

    රොම්බ තෑන්ක්ස් අයියා රෙප් දුන්නට ඒකේන් කිරිතේ එකයි වඩයකුත් ගත්තා
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Hi Hi, Awrudu pahu wela neada machan :sorry:

    අවුරැද්දට තමයි අවේ අාපු වෙලාවේ මේකට ගොඩ වැදුනා චැට් කරකර ඉන්නකොට දන්නෙම නැතිව අවුරැදු පහුවෙලා වෙසක් ඇවිල්ලත් ඉවරයි මගේ ෆ්ලයිට් එක මිස්උනා එහෙට ෆ්ලයිට් තියෙන්නේ අවුරැද්ද කට එක සැරයයි නේ ඒක නිසා ඊලග අවුරැද්ද වෙනකම් ඉන්න වෙනවා අනේ මෙහෙ ඉන්න සල්ලිත් නෑ හෙටඋදේට කන්න බනිස් ජොඩුවක් ගන්න රෙපක් දෙන්නකෝ අයියේ:sorry:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පුක නොදී පලයන් ගොන් ආතල් දෙන්නේ නැතුව

    සොරි අයියේ අයියද ඊලගට ඇඩ්මින් වෙන්න ඉන්නේ මම දන්නේ නැතුව හිටියේ :sorry::sorry: ඉතින් කොහොමද අයියේ එහෙට වහිනවද:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සොරි අයියේ අයියද ඊලගට ඇඩ්මින් වෙන්න ඉන්නේ මම දන්නේ නැතුව හිටියේ :sorry::sorry: ඉතින් කොහොමද අයියේ එහෙට වහිනවද:)
    දැන් රෑට කෑවද බන් එකතුකරගත්ත ඒවගෙන් :)