~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    දැන් රෑට කෑවද බන් එකතුකරගත්ත ඒවගෙන් :)

    කෑවා දැන් හෙට උදේටත් කන්න මොනවත් ගන්න කියලා බැළුවේ අයියටත් දෙන්නද මේ බනිසෙන් බාගයක් ආ මෙන්න :)
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    උබෙන් ඇහුවද දැන්?
    පුක දෙන්න ඔච්චරම ආස නම්
    පාරට ගිහින් දික් කරන හිටපන්කෝ
    මොන මගුලක්ද :frown:

    ඌ කථා නෑනේ අයියේ මම හිතුවේ අයියගේ ඇස් දුර්වල නිසා වවුලවයි කටුස්සවයි අදුනගන්න බැරි උනා කියලා:sorry: මම රෙන පුක වෙන කෙනෙකුට දුන්නොත් මම රෙන්නේ අයියගේ පුකෙන්ද ඒක නෙමෙයි කාගෙද අයියේ මගුලක් කිවුවේ අයියා බදිනවද? මාත් එන්නම් අනිවා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අවුරැද්දට තමයි අවේ අාපු වෙලාවේ මේකට ගොඩ වැදුනා චැට් කරකර ඉන්නකොට දන්නෙම නැතිව අවුරැදු පහුවෙලා වෙසක් ඇවිල්ලත් ඉවරයි මගේ ෆ්ලයිට් එක මිස්උනා එහෙට ෆ්ලයිට් තියෙන්නේ අවුරැද්ද කට එක සැරයයි නේ ඒක නිසා ඊලග අවුරැද්ද වෙනකම් ඉන්න වෙනවා අනේ මෙහෙ ඉන්න සල්ලිත් නෑ හෙටඋදේට කන්න බනිස් ජොඩුවක් ගන්න රෙපක් දෙන්නකෝ අයියේ:sorry:

    Ehe kiwwe koheda ?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    ▌│█║▌║▌║ [ සුබ උදෑසනක් වේවා.. !] ║▌║▌║█│▌


     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන්නෙ මතක් වුනේ,
    එදා බෝඩිම් බලන්න ගිය වෙලේ කැම්පස් එක අපි ගියපු පාරක හදමින් පවතින බිල්ඩිමක් තිබ්බ,
    බෝඩිම් වලටද දන්නෑ ඒ හින්දා ඇහුවා කවදද හදලා ඉවර වෙන්නෙ කියලා, එතන මනුස්සයෙක් හිටියා කන්ස්ට්‍රක්ශන් කරන මනුස්සයා වෙන්නැති, මේවා හදාගන්න බැරිව ඉන්නෙ ඔක්කෝම අමුද්‍රවුය සිමෙන්ති වැලි ගල් ඔක්කෝම , හදන්න බාස්ලා නෑලු උන්ව හොයාගන්න මාරු, මෙහේ මිනිස්සු බනිනවා එට්කා ගේනවා කියලා එට්කා ගෙනාවනං බංග්ලාදේශෙන්ද කොහෙන්ද මන්දා රටක් කීව ඉන්දියාව නෙමේ හැබැයි :nerd: උන් හොදට වැඩ කරනවා කියලා කීප වතාවක් කීව,:baffled:



    මට ඒ වෙලේම මතක් උනේ රතු මාමව, මිනිහත් එට්කා ඕන් කියලා ත්‍රේඩ් එකක් දාල හොද වලියකුත් ගිහිල්ල තිබ්බෙ , ඒ මනුස්සයානං ටිකක් වයසයි රතුවා 37ක්වගේ කියලනේ කියන්නෙ, අර මිනිහනං 50ක්වත් ඇති :rofl::rofl: මට හිතුනේ මේ රතුවවත්ද කියල :rofl::baffled: