~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කෙල්ලෙක්ට වෙඩින් එකට වඩා දහස් ගුණයක් වටිනා වැඩේ මොකද්ද :baffled: ඔයා *** කෙනෙක් වෙන්න යනවද :shocked:

අපි දන්න වැඩිහිටි නිවාසෙකට හැමදාම බඩු ලැබෙන විදිහට account එකක් හදන්න හදන්නෙ...එයලා ඉන්නෙ ඈත..ඉතින් එයලට දවල් දානෙ විතරයි හම්බවෙන්නෙ...උදෙට රෑට එයාලම උයාගන්න ඔනි..ඒහෙම උයාගන්න ඔනි බඩුත් නැ..එවා ගන්න හරි හමන් කඩයකුත් නැ...එහෙට ලොරි යන්නත් බැ..ඉතින් ඔකට ටිකක් හොද විදිහට වැඩෙ කරන්න plan කරනවා....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලොරි යන්නත් බැරි තරන් දුෂ්කර පැත්තක තියෙන වැඩිහිටි නිවාස තියේද :eek: ත්‍රීවිල් එකකවත් පටවල මාසෙකට සැරයක් යැව්වා නං හරි නෙ බඩු ටිකක්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලොරි යන්නත් බැරි තරන් දුෂ්කර පැත්තක තියෙන වැඩිහිටි නිවාස තියේද :eek: ත්‍රීවිල් එකකවත් පටවල මාසෙකට සැරයක් යැව්වා නං හරි නෙ බඩු ටිකක්.

    ඔය ඔනි තරම් තියෙන්නෙ...අඩි 10 පාර...සබරගමුවේ ඔනි තරම් තියෙ..3විල් පෙරලෙන්න පුලුවන්..දැනට idea එක මරුටියක්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ද්වල් දානෙ දෙන්න මිනිස්සු යන්නෙ මොකෙන්ද එතකොට :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඔනි තරම් තියෙන්නෙ...අඩි 10 පාර...සබරගමුවේ ඔනි තරම් තියෙ..3විල් පෙරලෙන්න පුලුවන්..දැනට idea එක මරුටියක්...
    මම දැක්ක ගංවතුර දවස්වල ආධාර අරන් යන්න දෙරණෙන් ඕෆ් රෝඩ් වාහන ක්ලබ් එකක කට්ටිය එක්ක ගියේ ඔය පැති වලට. එහෙම එකක් හොයාගත්ත නං හරි.

    නැත්තන් බඩු ටික කුක්කගෙ පිටේ බැඳලා යැව්ව නං හරි :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ද්වල් දානෙ දෙන්න මිනිස්සු යන්නෙ මොකෙන්ද එතකොට :confused:

    හුගක් වෙලාවට පොඩි වහන තමා යන්නෙ...එකට දානෙ ලැබෙනවා නම් අඩුයි..අපි නම් අන්තිම ටික පයින් යන්නෙ.ලොකු කන්දක් තියෙ..එ ටික තමා අමාරුම...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම දැක්ක ගංවතුර දවස්වල ආධාර අරන් යන්න දෙරණෙන් ඕෆ් රෝඩ් වාහන ක්ලබ් එකක කට්ටිය එක්ක ගියේ ඔය පැති වලට. එහෙම එකක් හොයාගත්ත නං හරි.

    නැත්තන් බඩු ටික කුක්කගෙ පිටේ බැඳලා යැව්ව නං හරි :rofl:

    ...එච්චර සල්ලි නැ හලො..මෙක අපි අපි කරන වැඩක්..අම්මලා ගාව ගන්නෙ නැ.....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැක්ක ගංවතුර දවස්වල ආධාර අරන් යන්න දෙරණෙන් ඕෆ් රෝඩ් වාහන ක්ලබ් එකක කට්ටිය එක්ක ගියේ ඔය පැති වලට. එහෙම එකක් හොයාගත්ත නං හරි.

    නැත්තන් බඩු ටික කුක්කගෙ පිටේ බැඳලා යැව්ව නං හරි :rofl:

    :rofl::rofl::baffled::baffled: