කෙල්ලෙක්ට වෙඩින් එකට වඩා දහස් ගුණයක් වටිනා වැඩේ මොකද්දඔයා *** කෙනෙක් වෙන්න යනවද
අපි දන්න වැඩිහිටි නිවාසෙකට හැමදාම බඩු ලැබෙන විදිහට account එකක් හදන්න හදන්නෙ...එයලා ඉන්නෙ ඈත..ඉතින් එයලට දවල් දානෙ විතරයි හම්බවෙන්නෙ...උදෙට රෑට එයාලම උයාගන්න ඔනි..ඒහෙම උයාගන්න ඔනි බඩුත් නැ..එවා ගන්න හරි හමන් කඩයකුත් නැ...එහෙට ලොරි යන්නත් බැ..ඉතින් ඔකට ටිකක් හොද විදිහට වැඩෙ කරන්න plan කරනවා....
ඔයා *** කෙනෙක් වෙන්න යනවද
ත්රීවිල් එකකවත් පටවල මාසෙකට සැරයක් යැව්වා නං හරි නෙ බඩු ටිකක්. 



හෙලිකොප්ටරෙන් වෙන්න පුලුවන්, ඒක ලේසිනේ, අරකේ රන්වේ තියෙනවායැ

