~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Acc ekak haduwe langadi... but godak kal indan guest kenek widihta enawa...
    A wunata godak aya mage rep kapanwa mama kolleklu :oo:

    aulak na ganan ganna epa. ewata uththara dena epa. oya kelleknam kellek kiyala e gollo piliagnnakan oppu karanna yanna epa. sadda natiwa hamoma ekka katha karala oya kamathi ewata comment dala inna.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Oya gollo thamai rep kapanne :no:
    අයියෝ නෑ. විශ්වාස කරන්න මම අවුරුදු 10 ට තාම කිසිකෙනේගේ රෙප් කපලා නෑ. අදත් පිස්සෙක් මගේ රෙප් කපල තිබ්බා. මම ඌට රෙප් දුන්නා රෙප් කපලා පුරුද්දක් නෑ කියලා.
    සින්දුව කිව්වේ ඕක ගොඩාක් අය කියන සින්දුවක්. ඒකයි
     

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    අයියෝ නෑ. විශ්වාස කරන්න මම අවුරුදු 10 ට තාම කිසිකෙනේගේ රෙප් කපලා නෑ. අදත් පිස්සෙක් මගේ රෙප් කපල තිබ්බා. මම ඌට රෙප් දුන්නා රෙප් කපලා පුරුද්දක් නෑ කියලා.
    සින්දුව කිව්වේ ඕක ගොඩාක් අය කියන සින්දුවක්. ඒකයි

    Ane sorry... :( a wunata kawuru hari rep kapanawa... dan thiyenne 12i :frown:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සින්දු ඩවුන්ලෝඩ් කරන්න තමයි ඉස්සෙලල්ම ආවේ කෑල්ල මිසින් හැබැයි :D

    මමත් මුලින්ම ආවේ සින්දු ඩවුන් කරන්ඩ බන්
    2006.
    සින්දු 3ක් හරි 5ක් හරි ඩවුන් කරන්ඩ පුළුවන් ගෙස්ට් කෙනෙක් විදියට.
    ඊට පස්සේ 2007 අකවුන්ට් එකක් හැදුව ඇත්ත නමින්.
    එකෙන් වැඩ දාන්නේ නෑ එක්ස්පොස් වෙන නිසා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් ඔව් ඔය උකුස්ස තමා ඕව කරන්නෙ :yes: මටත් ආපු දවස්වල හරියට කරදර කරා :(
    අඩෝ.....ව්‍, අපි කටුස්සෝ මරලා පව් පුරවන්නේ නෑ ..හරි...