~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහෙන්ද අසරණ වෙලා තියෙන්නෙ :P ලස්ස ගණන් පඩි ගන්න මිනිස්සු නේද මේ
    අනේ නිකන් හිටපන් මලයා... එහෙම ගන්න අමාරු නෑ ඕන කෙනෙකුට...

    ලස්ස ගණන් නොගෙන මේ මඟුල් රටේ ඉන්නවා නිකන් ඉගැන්නුවට...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම හිතන්නේ පැය දෙකක් තුනක් ගියේ

    :lol::lol::lol:
    කියල වැඩක් නෑ....මාතර ඉදල හදාගෙන යන එකෙත් වැඩ ඉවර කර ගන්න බැරි වේවිද දන්නැ නෙ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලගේ කවුරුවත් බවලත්තු නැද්ද වැඩ ඕනේ..
    එකෙක් වත් pm දාලා නෑ..
    එහෙනං ඔන්න බොපිට එපානේ පිටින් ඉන්ටර්වීව් කරල ගන්නවා හරිය..
    බවලත් අය නං ඉන්නව මාම එක්ක වැඩ කරන්න එවන්න බයයි :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹලගේ කවුරුවත් බවලත්තු නැද්ද වැඩ ඕනේ..
    එකෙක් වත් pm දාලා නෑ..
    එහෙනං ඔන්න බොපිට එපානේ පිටින් ඉන්ටර්වීව් කරල ගන්නවා හරිය..

    අපිට හරියන මොකුත් නැහැ නේද .දැන් නම් මේක ඇති වෙලා අද හෙටම දමල ගහල යනවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹලගේ කවුරුවත් බවලත්තු නැද්ද වැඩ ඕනේ..
    එකෙක් වත් pm දාලා නෑ..
    එහෙනං ඔන්න බොපිට එපානේ පිටින් ඉන්ටර්වීව් කරල ගන්නවා හරිය..

    මම සෙට් කරනව..දුර වැඩියි නේ....:rolleyes::P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ බලපන්කො.
    මම වගේ කිවුවනම් තව කමක්වත් නෑ :(:(
    ඒකනෙ කියන්නේ :( දේවාලේ පලතුරු වට්ටි ටික නැත්තන් මෙලහට හාමතේ මැරිලා මැස්ස. එච්චරකට අසරණයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනෙ කියන්නේ :( දේවාලේ පලතුරු වට්ටි ටික නැත්තන් මෙලහට හාමතේ මැරිලා මැස්ස. එච්චරකට අසරණයි.

    හෙට අනිද්දම ඕව කාලා ලෙඩ වෙනවා බන්
    බෙහෙත් ගහපු පලතුරු ගේන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ නිකන් හිටපන් මලයා... එහෙම ගන්න අමාරු නෑ ඕන කෙනෙකුට...

    ලස්ස ගණන් නොගෙන මේ මඟුල් රටේ ඉන්නවා නිකන් ඉගැන්නුවට...
    මගුල් රට කියන්න එන්න එපා හරිද අපිට තරහ යනවා :angry: තාම මගුලක් හරිගියේ නැති කොල්ලෝ කීදෙනෙක් ඉන්නවද මේකේ, එහෙව් එකේ මගුල් රටක් වෙන්නෙ කොහොමද මේක.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ko hamoma awilla me asaranayata kemata mokuth denna :(
    ආ... හා මළකුණක්

    උඹලගේ කවුරුවත් බවලත්තු නැද්ද වැඩ ඕනේ..
    එකෙක් වත් pm දාලා නෑ..
    එහෙනං ඔන්න බොපිට එපානේ පිටින් ඉන්ටර්වීව් කරල ගන්නවා හරිය..
    13.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගුල් රට කියන්න එන්න එපා හරිද අපිට තරහ යනවා :angry: තාම මගුලක් හරිගියේ නැති කොල්ලෝ කීදෙනෙක් ඉන්නවද මේකේ, එහෙව් එකේ මගුල් රටක් වෙන්නෙ කොහොමද මේක.
    අනේ මන්දා බන්...
    තොපි වගේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම
    ගෑණු ගැනම හිතන හින්දද මන්දා රටට වගතුවක් නැත්තේ...:angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගුල් රට කියන්න එන්න එපා හරිද අපිට තරහ යනවා :angry: තාම මගුලක් හරිගියේ නැති කොල්ලෝ කීදෙනෙක් ඉන්නවද මේකේ, එහෙව් එකේ මගුල් රටක් වෙන්නෙ කොහොමද මේක.

    :angry::angry::yes::yes:
    :angry::angry::yes::yes:
    :angry::angry::yes::yes:
    :angry::angry: