සමහර වෙලාවට වැඩ නෙ..මට නම් 2,3 සෙට් වෙලා තියෙ... .
උන් ආන්සරුත් නෑ, ඒ මදිවට ෆෝන් එකේ සලීත් ඉවර වෙන්න ලගයි, මුන් ඒකටත් අය කරනවද,
මේ මට දැනගන්න ඕන
1) වෙන කෙනෙක්ගෙ නමට තියෙන නම්බරයක් තව කෙනෙක්ට පවරගන්න පුලුවන්ද,
2)ප්‍රීපේඩ් සිම් එකක් පෝස්ට්පේඩ් කරගන්න පුලුවන්ද නම්බරේ මාරු නොකර (mobitel)



