~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. disconnect wela yam kalekadi
    2.e kalen passe ona deyak wiy haka

    :confused::confused:
    මන් පාවිච්චි කරන සිම් එක අප්පච්චිගේ නමට තියෙන්නෙ , ඒක මගේ නමට හදාගන්න ඕන ,

    ඒ නම්බරේම මට පෝස්ට්පේඩ් කරගන්න ඕන . එහෙම පුලුවන්ද,

    නැත්නම් අලුත් නම්බරයක් ගන්න වෙනවා, අනාතයි එතකොට :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙවුවා කෝහොමද බොල ගෑනු පෙනුම උනේ?මේවා ගෑනු පදින්නේ නෑ.ගියර් දාන්න අමාරුයි.කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි.එන්ජිම එන්නේ පිටිපස්සේ එක පැත්තකට වෙන්න.

    හැම රෙද්දම අමාරු නං මොන බඩකැහුත්තකටද මිනිහෝ ඕක ගන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං වගේ හුරතල් සිනිදු සිසිනුදු ලාමක මටසිළුටු දැක්කම ඇස් නිලංකාර වෙන කොල්ලෙක් දැක්කම කාටද මිනිහෝ එහෙම නොකියවෙන්නේ..
    ඒකනේ මාත් කට පුරවල රතු රාමු මා.......මේ කියල කියන්නේ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙවුවා කෝහොමද බොල ගෑනු පෙනුම උනේ?මේවා ගෑනු පදින්නේ නෑ.ගියර් දාන්න අමාරුයි.කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි.එන්ජිම එන්නේ පිටිපස්සේ එක පැත්තකට වෙන්න.
    scooter pirimi gathiya ganna offroad wage tyre size palal wenna one.. sudu yakada bata tikak ambarila yanna one :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද මිනිහෝ එහෙම ඇහුවේ :rolleyes:

    ඒ පැත්තෙ ආපු වෙලාවක ගිය සතියේ මනුස්සයෙක් කීව මේ බිල්ඩිම හදන්න බඩු ඔක්කෝම තියෙනවා , හදන්න මිනිnස්සු නෑ කියල, ඊට පස්සෙ කියාගෙන කියාගෙන ගියා එට්ක ගේන එකට මොකට විරුද්දw එනවද, බංග්ලාදේශෙද කොහෙන්ද මිනිස්සු ගෙනාවනම් සට සට ගාල වැඩ කියල තව මොනවද කියාගෙන ගියා එට්ක ගැන, මට රතු මාම මතක් වුනා :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :):)

    ඒ වෙලේම නම මාරු කරල දෙනවද ,

    :yes::yes::yes::yes::yes::yes:
    එයලා කියාවි සිම් එක active වෙන්න පැය 2ක් යන සීන් එකක්..එහෙම කිවුව ගමන් හදිසි කොල් එකක් එන්න තියෙනවා කියන්න..කැම්පස් එකෙන්...නැත්නම් 4n1 වැඩද බලන්න ඔනි අලුතෙන් ගත්තෙ වගෙ සීන් එකක් දාන්න...ටිකක් ඉන්න පුලුවන් කියන්න...... .
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙවුවා කෝහොමද බොල ගෑනු පෙනුම උනේ?මේවා ගෑනු පදින්නේ නෑ.ගියර් දාන්න අමාරුයි.කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි.එන්ජිම එන්නේ පිටිපස්සේ එක පැත්තකට වෙන්න.

    ඔච්චර අමාරුනම් ඔය ලඩියක් ගන්ඩ හදන්නෙ ගන්ඩකෝ ct100 එකක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes::yes::yes::yes:
    එයලා කියාවි සිම් එක active වෙන්න පැය 2ක් යන සීන් එකක්..එහෙම කිවුව ගමන් හදිසි කොල් එකක් එන්න තියෙනවා කියන්න..කැම්පස් එකෙන්...නැත්නම් 4n1 වැඩද බලන්න ඔනි අලුතෙන් ගත්තෙ වගෙ සීන් එකක් දාන්න...ටිකක් ඉන්න පුලුවන් කියන්න...... .

    :):):)

    දෙවනි වැඩේ බරිද දන්නෑ නේහ්, මේ නම්බරේම පෝස්ට් පේඩ් පැකේජ් එකකට දාගන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused::confused:
    මන් පාවිච්චි කරන සිම් එක අප්පච්චිගේ නමට තියෙන්නෙ , ඒක මගේ නමට හදාගන්න ඕන ,

    ඒ නම්බරේම මට පෝස්ට්පේඩ් කරගන්න ඕන . එහෙම පුලුවන්ද,

    නැත්නම් අලුත් නම්බරයක් ගන්න වෙනවා, අනාතයි එතකොට :(
    appachchige sim eka umbata harawaganna ekanam nothing..

    e no eka package ekak karagannawa kiyanne customize no ekak request karanawa wage wadak...
    negative paththata hithenne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :):):)

    දෙවනි වැඩේ බරිද දන්නෑ නේහ්, මේ නම්බරේම පෝස්ට් පේඩ් පැකේජ් එකකට දාගන්න

    ප්‍රී පේඩ් එක පෝස්ට් පේඩ් කරගත්තොත් මටත් කිටහන්.මගේ එකත් හදා ගන්න ඕනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ පැත්තෙ ආපු වෙලාවක ගිය සතියේ මනුස්සයෙක් කීව මේ බිල්ඩිම හදන්න බඩු ඔක්කෝම තියෙනවා , හදන්න
    මිනිnස්සු නෑ කියල, ඊට පස්සෙ කියාගෙන කියාගෙන ගියා එට්ක ගේන එකට මොකට විරුද්දw එනවද, බංග්ලාදේශෙද කොහෙන්ද මිනිස්සු ගෙනාවනම් සට සට ගාල වැඩ කියල තව මොනවද කියාගෙන ගියා එට්ක ගැන, මට රතු මාම මතක් වුනා :baffled::baffled:
    උඹලට උදව් කරන අංකල්ට ඔහොමයි සලකන්නේ නේද?:nerd: