~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ හදිස්සියේ මොකද?
    හෙට අහපන්..
    ඕනේනම් මම අහල කියන්නම්...
    අපේ කෝල් නම් කෙලින්ම ආන්සර් කරනවා

    :rolleyes::rolleyes:කෙලින්ම ආන්සර් කරනවා , :rolleyes::rolleyes:

    හදිස්සියේ නෙමෙ කාලෙක ඉදන් හිතන් හිටියේ , අද තමා මතක් වුනේ, මොකද ඒකෙන් පොඩි වැඩකුත් තියෙනවා කරන්න, ගෙදරට එන බිලෙන් :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ මිනිහෝ ඒ කියන්නේ තොට තාම 26ක් නැද්ද..:nerd:
    මගුලක් කියනව තාම විස්ස පැන්න විතරයි :P

    අනික වයස කෙසේ වෙතත් OL කරන පොඩි එකෙක් ඉන්නව කියන එකම ඇති මාම කියන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes:කෙලින්ම ආන්සර් කරනවා , :rolleyes::rolleyes:

    හදිස්සියේ නෙමෙ කාලෙක ඉදන් හිතන් හිටියේ , අද තමා මතක් වුනේ, මොකද ඒකෙන් පොඩි වැඩකුත් තියෙනවා කරන්න, ගෙදරට එන බිලෙන් :rolleyes:
    ayi yako maseta 15000 ka bill gewana customer kenekuta offer nedda :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතුවේ උඹලට බෝඩින් පෙන්නන්න හෙල්ප් කරපු අනුග්‍රාහකයාව රිෆර් කලා කියලා

    :rolleyes::rolleyes::rolleyes: ඔය කවුරු ගැනද ඔය කියන්නෙ, අර අංකල්ද :rolleyes::rolleyes:

    බා යන්නෙන් පටන් ගන්න එක්කෙනාද නෑදෑයැ
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    තොගේ ආච්චිට හාල් ගරන්න මම 50ක නාකියෙක් නෙමේ මිනිහෝ


    ඒ කියන්නේ මාමීට 50ටත් වැඩිද? එහෙනම් අපිට සීයා වෙන්නේ:baffled::baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මගුලක් කියනව තාම විස්ස පැන්න විතරයි :P

    අනික වයස කෙසේ වෙතත් OL කරන පොඩි එකෙක් ඉන්නව කියන එකම ඇති මාම කියන්න

    තෝ මේ තාම මුත්‍රා ගද ගගහ දුවන පොඩි එකෙක් නේ මිනිහෝ එහෙනං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    ඒ කියන්නේ මාමීට 50ටත් වැඩිද? එහෙනම් අපිට සීයා වෙන්නේ:baffled::baffled:

    පිස්සුද මිනිහෝ මට තොගේ ආච්චි එක්ක අෆෙයාර් එකක් තිබුනේ නෑ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :growl::growl::growl::growl: :angry::angry::angry::angry:

    කියපාආආආආආආආඅන් :frown:, නම ඕන නෑ , :baffled:

    ඊට උඩින් එකට
    කවුද අහන්න එපා.
    මම දන්න තවත් කෙනෙක් එක්ක උඹලා ඔක්කොම ගියේ...
    යකෝ මාව එක්ස්පෝස් කරගන්න බෑ