මේ හදිස්සියේ මොකද?
හෙට අහපන්..
ඕනේනම් මම අහල කියන්නම්...
අපේ කෝල් නම් කෙලින්ම ආන්සර් කරනවා

කෙලින්ම ආන්සර් කරනවා , 

හදිස්සියේ නෙමෙ කාලෙක ඉදන් හිතන් හිටියේ , අද තමා මතක් වුනේ, මොකද ඒකෙන් පොඩි වැඩකුත් තියෙනවා කරන්න, ගෙදරට එන බිලෙන්

මේ හදිස්සියේ මොකද?
හෙට අහපන්..
ඕනේනම් මම අහල කියන්නම්...
අපේ කෝල් නම් කෙලින්ම ආන්සර් කරනවා

කෙලින්ම ආන්සර් කරනවා , 


Biwe Na ban kalekin.
Monada brand eka .
මම හිතුවේ උඹලට බෝඩින් පෙන්නන්න හෙල්ප් කරපු අනුග්රාහකයාව රිෆර් කලා කියලාමොනව කියනවාද මන්දා![]()
ආ මිනිහෝ ඒ කියන්නේ තොට තාම 26ක් නැද්ද..![]()
ayi yako maseta 15000 ka bill gewana customer kenekuta offer neddaකෙලින්ම ආන්සර් කරනවා ,
හදිස්සියේ නෙමෙ කාලෙක ඉදන් හිතන් හිටියේ , අද තමා මතක් වුනේ, මොකද ඒකෙන් පොඩි වැඩකුත් තියෙනවා කරන්න, ගෙදරට එන බිලෙන්![]()

මම හිතුවේ උඹලට බෝඩින් පෙන්නන්න හෙල්ප් කරපු අනුග්රාහකයාව රිෆර් කලා කියලා


ඔය කවුරු ගැනද ඔය කියන්නෙ, අර අංකල්ද 

තොගේ ආච්චිට හාල් ගරන්න මම 50ක නාකියෙක් නෙමේ මිනිහෝ


ayi yako maseta 15000 ka bill gewana customer kenekuta offer nedda![]()






අර මාසෙට ඉන්ටර්නෙට් වලට 10000ක් වියදම් කරනව කීවෙ gb කොච්චරකටද![]()
මගුලක් කියනව තාම විස්ස පැන්න විතරයි![]()
අනික වයස කෙසේ වෙතත් OL කරන පොඩි එකෙක් ඉන්නව කියන එකම ඇති මාම කියන්න
නෑ බන්... 5 ජීබී 400ක්ද 500ක්ද වෙනවා package eke... එක්සස් යනවා ඉතින්ජීබි එකෙන් ජීබි එකද ඇඩ් කරේ
![]()
නෑ බන්... 5 ජීබී 400ක්ද 500ක්ද වෙනවා package eke... එක්සස් යනවා ඉතින්




ඒ කියන්නේ මාමීට 50ටත් වැඩිද? එහෙනම් අපිට සීයා වෙන්නේ![]()
එක බ්රෑන්ඩ් එකනේ මිනිහෝ මම ගසන්නේ..
ජැක් ඩැනියෙල්ස්..
කවුද අහන්න එපා.![]()
කියපාආආආආආආආඅන්, නම ඕන නෑ ,
ඊට උඩින් එකට