~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් කුක්කව දන්නවද ඌට හොරා :D
    පොඩි එකෙක්නේ..
    එවිල් නම දාගෙන
    කුක්කෙක් පොටො එකට දාගත්තම
    මේ නරියව අඳුරන්න බැරිවෙනවද?:lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගංවතුරද,

    ඒ හින්දත් ගෙවල් වල ගනන් වැඩි වෙනව ඇති ගංවතුර නැති පැති වල , ඇඩ් වලත් තියෙන්නෙ

    ඔව් බන්.
    මල පනිනවා රෙද්ද උන්දලා එක්ක වැඩක් කරන්ඩ ගියාම.
    ගෙදර ඉදගෙන පේන කියනව.
    එක්කෝ කෝල් එකක් දාල අහන්ඩ ඕනේ වතුර දානවද කියල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තො මාමේ බාප්පේ බැරිනං මොනව කියල කත කලත් මට කමක් නෑ මිනිහො..
    එහෙනං බෙරිහන් දෙන්නෙ මාමේ කියල කතා කරන්න එපා කියල :angry: හිටුකෝ ආය කතාකරන්නේ ආතේ කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ පට්ට තමා, උගේ ඩේලි ෂෝ එකක් යනව චන්දෙ කාලේ ට්‍රම්ප්ව ලිඳේ ඔබනවා හිටු කියල :D හිතපන්කෝ ඔය ස්ටයිල් එකෙන්ම ඇත්ත සිදුවීම් විස්තර කරද්දී ආතල් එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි එකෙක්නේ..
    එවිල් නම දාගෙන
    කුක්කෙක් පොටො එකට දාගත්තම
    මේ නරියව අඳුරන්න බැරිවෙනවද?:lol:
    නරියා :shocked: එහෙනං මාවතගම පැත්තේ කැලෑ නරියෙක්ද මේ අහිංසක බලු පොව්වෙක්ගෙ රූපයක් දාගෙන අපිව රවට්ටලා තියෙන්නෙ :eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ පට්ට තමා, උගේ ඩේලි ෂෝ එකක් යනව චන්දෙ කාලේ ට්‍රම්ප්ව ලිඳේ ඔබනවා හිටු කියල :D හිතපන්කෝ ඔය ස්ටයිල් එකෙන්ම ඇත්ත සිදුවීම් විස්තර කරද්දී ආතල් එක
    :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නරියා :shocked: එහෙනං මාවතගම පැත්තේ කැලෑ නරියෙක්ද මේ අහිංසක බලු පොව්වෙක්ගෙ රූපයක් දාගෙන අපිව රවට්ටලා තියෙන්නෙ :eek:
    නරියා කිව්වට මොකද අහිංසක පොඩි එකෙක්
    හිත හොඳ කොල්ලෙක් :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ ගෑණි මේ මහ රෑ කවි බණක් දාගෙන රෙද්ද මල කරදරේ මම යනවා මිනිහෝ නිදාගන්න..
    උඹලා සේරම අද රෑ මදුරුවෝ කාලා හැදිගෑවිලා අකුලෝලම පලයව්.