ඇයි බන් ඌ එපා කියද්දී තවත් ඔහොම දාන්නේ, එකපාරක් කීවම අහපන්කෝ රෝස පාටින් පෝස්ට් දාන්න එපා![]()
දැනගන්ඩ බන් ඇහුවේ. කවුද දන්නේ රෝස පාට ලොකු අකුරු අවුල් කියල.
ඇයි බන් ඌ එපා කියද්දී තවත් ඔහොම දාන්නේ, එකපාරක් කීවම අහපන්කෝ රෝස පාටින් පෝස්ට් දාන්න එපා![]()
mama off wenawa kollata sanipa nehalu ban![]()
කුලගෙදරින්.. දුම්බර කඳුවැටියේ..
කැන්දන් එනවා.. දුම්බර මැණිකේ...
අසහනේට කෙල්ලෙක් සෙට්ලු,
ඩොලේ අක්කගේ වෙඩිම්ට ගවුම් හොයනවා,
තව මොනවද

ඇරෝත් ඊයේ මගෙන් ඇහුව හොද වෙඩින් සූට් එකක් ගන්ඩ තැනක් ගැන![]()