~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඒ ඇයි හලො ඇත්තටම අහන්නෙ...ඇයි තමන් අපහසුතාවයට පත් වෙන ඇදුම් ඔච්චරටම ප්‍රසිද්ධියේ අදින්නෙ..අනික පොල් කොටෙකට රෙද්දක අන්දලා වගෙ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ ඇයි හලො ඇත්තටම අහන්නෙ...ඇයි තමන් අපහසුතාවයට පත් වෙන ඇදුම් ඔච්චරටම ප්‍රසිද්ධියේ අදින්නෙ..අනික පොල් කොටෙකට රෙද්දක අන්දලා වගෙ..

    ඉතින් බොල මම අන්දපුවද
    උන්ගෙන්ම තමයි අහන්ඩ වෙන්නේ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔකට නම් ඉතින් මන් මුකුත්ම කියන්නෙ නැ...

    මං මුකුත් කියන්නේම නැ මයි..කියලා අහගන්න පුලුවන් නේ සැහෙන්න දෙවල්..බහුතරයක් කෙල්ලො කොල්ලො කුලප්පු කරන්න තමයි ඔහොම අදින්නෙ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඒ ඇයි හලො ඇත්තටම අහන්නෙ...ඇයි තමන් අපහසුතාවයට පත් වෙන ඇදුම් ඔච්චරටම ප්‍රසිද්ධියේ අදින්නෙ..අනික පොල් කොටෙකට රෙද්දක අන්දලා වගෙ..
    ගැහැනු කෙනෙක්ට තවත් ගැහැනියක් පෙන්නේ එ වගේ ලු..එකයි ගැනු ගතිය කියන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං මුකුත් කියන්නේම නැ මයි..කියලා අහගන්න පුලුවන් නේ සැහෙන්න දෙවල්..බහුතරයක් කෙල්ලො කොල්ලො කුලප්පු කරන්න තමයි ඔහොම අදින්නෙ

    කුලප්පු වෙන්න කොල්ලො කියන්නෙ හරක් ද...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඒ ඇයි හලො ඇත්තටම අහන්නෙ...ඇයි තමන් අපහසුතාවයට පත් වෙන ඇදුම් ඔච්චරටම ප්‍රසිද්ධියේ අදින්නෙ..අනික පොල් කොටෙකට රෙද්දක අන්දලා වගෙ..
    මම සන්ජනාට මේක පෙන්නලා අහන්නම්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් වැඩියේ පාට මාරු කරන්ඩ බැලූ
    පාට ඉවර වෙලා ටෝනර් දාගන්ඩ සල්ලි නෑලු

    එහෙනම් ඒක තමයි පරාල ටික විකුණන්න හදන්නෙ