~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ෆෝන් එක කැඩිල තිබුණ ද? එළ එළ මල්ලි හදාගෙන ආපු එක හොඳයි
    Rs.250k dila shape eke karagaththa
    එහෙනම් ඉතින් පරිස්සමෙන් use කරන්න...4න් එකක් හදලා ගන්නවා කියන්නෙ ලෙඩ ගොඩක්...

    board eke awlak newei akke.display connector gelawila
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට ඔවා ගැන ලොකු දැනුමක් නැ චූටි....ඉක්මනට ගමුකො අලුත් එකක්...
    echchara ikmanata ganna wenna akke.campus out wenakanma inna wei wage
    ඔව් ඉතින් උබ ඔය බලන බැලිල්ලට කනෙක්ටර් නෙමෙයි උබේ ඇහෙත් පොට යයි ඉක්මනට

    podi lamayek awith phone eka adda ehemama bima watuna.wenadata awlak wenna.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    RZtJ91F.jpg

    ඔයාට මන් කිවුව දෙ තෙරිලා නැ..මෙක හොදද බලන්න..white වලට ඔයා හිතාගන්න.. .
    yatin loku wadi kiyala hithenawa meke
    balamu mama hithala balala kalpana karala honda ekak thoragannam