~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කාඩ් එක දෙන්නම්.උඹට ටිකට් අරගෙන වීස හදාගෙන යන්න වෙනවා.කමක් නෑනේ
    වීසා නම් මොනවද හැබැයි මනමාලි අක්කට මටත් එහෙන් කෙල්ලෙක් සෙට් කරලා දෙන්න වෙනවා
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බැදලා නැත්නම් 60 පැන්නත් කොල්ලෝ තමා :lol:
    7484506.gif