ඉතින් ඔයා දැක්කේ නැද්ද ඒ මී හරකෙක් නේ කියන්නේ![]()
මේ උබේ ගෙවල් කොහෙද බන්?
ඉතින් ඔයා දැක්කේ නැද්ද ඒ මී හරකෙක් නේ කියන්නේ![]()
උබ නම් අපේ ගෙවල් පැත්තේ එන්න එපා![]()
උබ ඉන්න පළාතකවත් එන්නැතුව ඉන්ඩ තමයි කොහෙද කියල ඇහුවේ


ඒහෙනම් බියගම තියෙන්නේ බස්නාහිර පලාතේ ඒක නිසා එහෙන් යන්න![]()

E asse room ekata maduruwek ringala.
Denguwekda manda.
U Mara speed.
Me innawa me Na.![]()

කොලබ ආපු මුල්ම කාලේ බියගම බෝඩ් වෙලා හිටියේ
කොල්ලො 8ක් එක්ක 2500ට රබුටන් ගහ
පහුවදා උනත් හැදුන බන්
Oya side eke garment girls la innawa ne ban![]()
Dilzz තමා බියගමඒහෙනම් බියගම තියෙන්නේ බස්නාහිර පලාතේ ඒක නිසා එහෙන් යන්න![]()
මම බියගම නෙමෙයි බන්
මම බෝඩ් වෙලා හිටියා කාලයක්

Ubath dote da.
Math dote.![]()

උඹ හෙන වන්නියක නේද ඉන්නෙ

ඔවු වන්නියේ බං ගහක් උඩ පැලක් හදාගෙන ලැප් එකට කොට කොට සීපද කියනවා![]()