~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොලබ ආපු මුල්ම කාලේ බියගම බෝඩ් වෙලා හිටියේ
    කොල්ලො 8ක් එක්ක 2500ට රබුටන් ගහ
    පහුවදා උනත් හැදුන බන්

    Oya side eke garment girls la innawa ne ban ;)

    මම නෙමෙයි බියගම :no: Dilzz තමා බියගම
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒහෙනම් බියගම තියෙන්නේ බස්නාහිර පලාතේ ඒක නිසා එහෙන් යන්න;);)

    මම බියගම නෙමෙයි බන්
    මම බෝඩ් වෙලා හිටියා කාලයක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු වන්නියේ බං ගහක් උඩ පැලක් හදාගෙන ලැප් එකට කොට කොට සීපද කියනවා:yes:
    එල එල මාත් වන්නියේ ඉන්නෙ දැන් නං ගොරක ගහක් උඩ ඉන්නෙ සිග්නල් අල්ලන්න බෑ නැත්තන් :yes: