~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැරද මහරජ....

    කුමරුනි.......

    සැරයි සැරයි.. මහරජට වඩා මේකේ ඉන්න සමහරුත් සැරයි..
    මට සැර කරල රෙප් කපල ඇවිත් මෝඩ ජෝක් දාන්න එපා කියල..

    ඉතින් ඒකයි මේ දවස් ටිකේ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    ඊයා .. රජා බය වෙලා ... අ.කු.ප.හැ රෙප් කැපුවට බයේ හැංගෙන්න එපා බොල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    රජා බයවෙලා රටම මූන දීගන්න බැරිවෙල :P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා .. රජා බය වෙලා ... අ.කු.ප.හැ රෙප් කැපුවට බයේ හැංගෙන්න එපා බොල

    රජා බයවෙලා රටම මූන දීගන්න බැරිවෙල :P:rofl:

    එහෙම වස්ත්‍රයක් නෙමෙයි බන්..මෙතන එකටම ඉන්න උන් එක්ක මම ෆිට් එකේ ඉද්දි එහෙම ඉන්න එක දිරවන්නෙ නැතුව සමයං කියවල බැනල රෙප් කපද්දි හෙන අවුල් බන්.. කෙළින්ම කිව්වනන් හරිනෙ මොකක්ද වෙන්න ඕනි කියල...

    උඹල දන්නව ඇතිනෙ මම මෙතන අදාල නැති දේවල්, අසංවර දේවල්, විකාර දේවල් මුකුත් කියල කරල නැති බව..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එහෙම වස්ත්‍රයක් නෙමෙයි බන්..මෙතන එකටම ඉන්න උන් එක්ක මම ෆිට් එකේ ඉද්දි එහෙම ඉන්න එක දිරවන්නෙ නැතුව සමයං කියවල බැනල රෙප් කපද්දි හෙන අවුල් බන්.. කෙළින්ම කිව්වනන් හරිනෙ මොකක්ද වෙන්න ඕනි කියල...

    උඹල දන්නව ඇතිනෙ මම මෙතන අදාල නැති දේවල්, අසංවර දේවල්, විකාර දේවල් මුකුත් කියල කරල නැති බව..

    උබ මේකේ නoකිලට පැණි හලනවා බලන් ඉන්න බැරි තනිකඩ, වර්ජින් උන් තමා ඔය රෙප් කපන්නේ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම වස්ත්‍රයක් නෙමෙයි බන්..මෙතන එකටම ඉන්න උන් එක්ක මම ෆිට් එකේ ඉද්දි එහෙම ඉන්න එක දිරවන්නෙ නැතුව සමයං කියවල බැනල රෙප් කපද්දි හෙන අවුල් බන්.. කෙළින්ම කිව්වනන් හරිනෙ මොකක්ද වෙන්න ඕනි කියල...

    උඹල දන්නව ඇතිනෙ මම මෙතන අදාල නැති දේවල්, අසංවර දේවල්, විකාර දේවල් මුකුත් කියල කරල නැති බව..

    සැලෙන්ට එපා මහරජ :yes:සැලෙන්ට එපා
    මගේත් එක පාරක් කපල තිබ්බ,